රජයේ සේවකයන්ගේ වැටුප් ජීවත්විය හැකි මට්ටමකට ගෙන යනවා!
පුවත්
0 min read
65

රජයේ සේවකයන්ගේ වැටුප් ජීවත්විය හැකි මට්ටමකට ගෙන යනවා!

August 18, 2026
0

වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමඟ රජයේ සේවකයන් ක්‍රමිකව ජීවත්විය හැකි වැටුප් මට්ටමකට රැගෙන යාමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අලුතින් බඳවාගත් වේලාසටහන්කරුවන් 18 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය

Continue Reading
පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!
පුවත්
0 min read
125

පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!

June 11, 2026
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් පාඩු ලබන ඩිපෝ පුනර්ජීවනය කරමින් ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය. සභාවේදී මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු

Continue Reading
රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනයක්: දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නව මාර්ගගත පද්ධතියක්
පුවත්
1 min read
118

රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනයක්: දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නව මාර්ගගත පද්ධතියක්

June 9, 2026
0

රාජ්‍ය අංශය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස, රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Railway Season Tickets) මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම නව පද්ධතියට රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ නිල සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය

Continue Reading
අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!
පුවත්
1 min read
118

අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!

June 8, 2026
0

වසරකට වැඩි කාලයක් තාවකාලිකව නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (2026.06.08) වේරහැරදී නිල වශයෙන් ආරම්භ විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත මුද්‍රණ අංශයේදී මෙම කටයුතු සිදු කෙරේ. මෙරට වාහන

Continue Reading
මහනුවර ප්‍රවාහන විප්ලවයේ සමාරම්භය සනිටුහන් කරමින් බෝගම්බර පදික උමං මාර්ගය විවෘත කෙරේ
පුවත්
1 min read
121

මහනුවර ප්‍රවාහන විප්ලවයේ සමාරම්භය සනිටුහන් කරමින් බෝගම්බර පදික උමං මාර්ගය විවෘත කෙරේ

May 29, 2026
0

මහනුවර නගරය තුළ වඩාත් විධිමත්, නවීන සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ’ (KMTT) වැදගත් සන්ධිස්ථානයක් ඊයේ (27) සනිටුහන් විය. ඒ අනුව, එම මහා පරිමාණ ව්‍යාපෘතියට සමගාමීව ඉදිකළ බෝගම්බර පදික උමං මාර්ගය ජනතා අයිතියට පත් කරනු ලැබීය. නූතන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී

Continue Reading
බස් බලපත්‍ර මාෆියාවට තිත: දේශපාලන හිතවත්කමට දෙන බස් පර්මිට් ක්‍රමය අවසන් – මෙන්න අලුත් ලකුණු ක්‍රමය !
පුවත්
1 min read
144

බස් බලපත්‍ර මාෆියාවට තිත: දේශපාලන හිතවත්කමට දෙන බස් පර්මිට් ක්‍රමය අවසන් – මෙන්න අලුත් ලකුණු ක්‍රමය !

May 8, 2026
0

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විධිමත් වෙනසක් සිදු කරමින්, දැනට ධාවනය නොවන සියලුම පෞද්ගලික බස් බලපත්‍ර සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව, දැනට සේවාවන් අත්හිටුවා ඇති බස් බලපත්‍ර හිමියන් ජූනි මස 30 වනදාට පෙර සිය සේවාවන් යළි ආරම්භ කළ යුතු අතර, එසේ නොවන බලපත්‍ර වහාම අවලංගු කර විවෘත ටෙන්ඩර්

Continue Reading
“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
1 min read
316

“සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නැහැ…” – නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

March 18, 2025
0

ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්

Continue Reading