“මේක විපක්ෂයක් නෙමෙයි, සර්කස් එකක්!” – හර්ෂණ නානායක්කාරගෙන් සැර ප්‍රකාශයක්
පුවත්
1 min read
17

“මේක විපක්ෂයක් නෙමෙයි, සර්කස් එකක්!” – හර්ෂණ නානායක්කාරගෙන් සැර ප්‍රකාශයක්

August 19, 2026
0

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක වගකීම් සහගත විපක්ෂයක් ක්‍රියාත්මක වුව ද, ශ්‍රී ලංකාව තුළ එවැනි වගකීම්සහගත විපක්ෂයක් දක්නට නොලැබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිටින්නේ ක්‍රෝධයෙන් සහ වෛරයෙන් පිරුණු, රජය ඉතා කඩිනමින් පෙරළා දැමීමට බලා සිටින පිරිසක් පමණක්

Continue Reading
බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…
විශේෂංග
1 min read
40

බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…

August 7, 2026
0

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනෙහිම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වහාම කරුණු පැහැදිලි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටී. අද (07) පැවැති පාර්ලිමේන්තු සභා වාරය අතරතුරදී ඔහු මෙම ඉල්ලීම සිදු කරමින්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක්

Continue Reading
මීගමුව බන්ධනාගාර ගැටුම: තුවාල ලැබූවන් බැලීමට අමාත්‍යවරයා රෝහලට
පුවත්
0 min read
65

මීගමුව බන්ධනාගාර ගැටුම: තුවාල ලැබූවන් බැලීමට අමාත්‍යවරයා රෝහලට

July 7, 2026
0

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් තිබේ. එහිදී අමාත්‍යවරයා තුවාල ලබා සිටින නිලධාරීන්ට ලබා දෙන ප්‍රතිකාර සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ

Continue Reading
මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි
පුවත්
1 min read
88

මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

June 19, 2026
0

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති සිවිල් සංවිධාන සහ මහජන නියෝජිත හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව පනත ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත්

Continue Reading
කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්
පුවත්
1 min read
98

කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්

June 11, 2026
0

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින දීර්ඝකාලීන නඩු ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (Prosecutor’s Office) පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. මීට සමගාමීව එම කාර්යාලයේ උප කාර්යාල ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද

Continue Reading
කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්
පුවත්
0 min read
93

කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්

June 6, 2026
0

කෑගල්ල අධිකරණ සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් හා පරිපාලන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නීතිඥ සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්විණි. කෑගල්ල, වරකාපොල, මාවනැල්ල සහ රුවන්වැල්ල යන නීතිඥ සංගම්වල නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ අධිකරණ කටයුතු සිදු

Continue Reading
ළමා ආරක්ෂණ නීති සහ අධිකරණ ක්‍රියාවලිය නවීකරණයට රජය සහ UNICEF අතර විශේෂ එකඟතාවක්
පුවත්
1 min read
94

ළමා ආරක්ෂණ නීති සහ අධිකරණ ක්‍රියාවලිය නවීකරණයට රජය සහ UNICEF අතර විශේෂ එකඟතාවක්

June 3, 2026
0

ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් ශක්තිමත් කිරීම සහ අධිකරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ උසස් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩලයේ

Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව නීතියක් ගෙන ඒමේ කටයුතු අවසන් අදියරේ
පුවත්
1 min read
122

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව නීතියක් ගෙන ඒමේ කටයුතු අවසන් අදියරේ

May 18, 2026
0

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. අදාළ පනත් කෙටුම්පත දැනටමත් ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ සඳහා ලැබුණු මහජන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින්

Continue Reading
“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !
පුවත්
1 min read
124

“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !

May 5, 2026
0

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් පාර්ශ්වයක් වෙත හුවමාරු වීම සම්බන්ධයෙන් අමෙරිකානු FBI සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව මේ වන විට විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් ස්ථාවර නියෝග යටතේ ඉල්ලා සිටි

Continue Reading
අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලා ද දන්නෑ; රට ගිනි තියලා හරි බලය ගන්න විපක්ෂය හදනවා 
පුවත්
0 min read
195

අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලා ද දන්නෑ; රට ගිනි තියලා හරි බලය ගන්න විපක්ෂය හදනවා 

March 6, 2026
0

රජය සෑම විටම අන්තර්ජාතික නීතීන්ට අනුකූලව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ආණ්ඩුව එලෙස වගකීම් සහගතව කටයුතු කරද්දී, විපක්ෂයේ ඇතැම් පිරිස් ‘ඉරාන නෞකාවේ ළමුන් 300ක් සිටි බවට’ අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමට උත්සාහ කළ බවට අමාත්‍යවරයා චෝදනා කළේය. රට ගිනි

Continue Reading