ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම: නීතිපතිගෙන් මූලික විරෝධතා
පුවත්
1 min read
142

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම: නීතිපතිගෙන් මූලික විරෝධතා

July 7, 2026
0

තමන් අත්තඩංගුවට ගැනීමෙන් වළක්වා ලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ ව්‍යාජ කරුණු ඇතුලත් කර ඇති බව ඊයේ (06) එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ හෙළි විය. පෙත්සමේ 17 වෙනි වගන්තියේ කිසිදු ආකාරයකින් අසාද් මවුලානා සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බව සඳහන් කර තිබුණ

Continue Reading
රතුපස්වල ඝාතන නඩුව: තිදෙනෙකු ඝාතනයට නියෝගය ගෝඨාගෙන්
විශේෂංග
1 min read
167

රතුපස්වල ඝාතන නඩුව: තිදෙනෙකු ඝාතනයට නියෝගය ගෝඨාගෙන්

June 25, 2026
0

රතුපස්වල ජනතාව තම පිරිසිදු පානීය ජල අයිතිය වෙනුවෙන් ගෙන ගිය සාමකාමී විරෝධතාවට හමුදාව කැඳවා වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමේ මර්දනකාරී නියෝගය එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දී ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ. එම නඩු තීන්දුව 2024 මැයි 17 දින ලබා දුන් අතර, එම වෙඩි තැබීම

Continue Reading
ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !
විශේෂංග
1 min read
143

ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !

June 18, 2026
0

ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය සම්පත් සහ මහජන ධනය අවභාවිත කිරීම පිළිබඳව යළිත් වරක් තීරණාත්මක සමාජ කතිකාවක් ගොඩනැගීමට සුගීශ්වර බණ්ඩාරගේ අත්අඩංගුවට ගැනීම හේතු වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර, පසුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ සුගීශ්වර බණ්ඩාරට

Continue Reading
නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකිය: විමර්ශන ගැන විද්වත් මතයක්
විශේෂංග
1 min read
132

නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකිය: විමර්ශන ගැන විද්වත් මතයක්

June 16, 2026
0

පාස්කු දා එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ මෙහෙයවූවන් විසින් දියත් කළ දේශපාලන දඩයමේ අපරාධකරුවන් හෙළි වෙමින් තිබෙන අතර අධිකරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අනෙකුත් ආයතනවලට අපහාස කිරීම සම්බන්ධයෙන් විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. අපරාධකරුවන් විසින් ගෙන යන ප්‍රචාරණ උපක්‍රමයේ අරමුණ වී තිබෙන්නේ ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම “දේශපාලන

Continue Reading
පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි
පුවත්
0 min read
157

පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි

June 16, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර

Continue Reading
රාජපක්ෂවරුන් සහ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය !
විශේෂංග
1 min read
156

රාජපක්ෂවරුන් සහ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය !

June 15, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ වී ඇති විමර්ශන මාලාවත් සමඟ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් විශ්‍රාමික සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීම වත්මන් දේශපාලන පිටියේ වඩාත්ම සංවාදශීලී සිදුවීමක් බවට පත්ව ඇත. මෙම පසුබිම තුළ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර විසින් සුරේෂ් සලෙයි විමර්ශන නිලධාරීන්ට බුද්ධි තොරතුරු හෝ පරිගණක දත්ත

Continue Reading
“ඇල්ෆා” කොටුවෙද්දී සලේ පාවිච්චි කරන ගම්මන්පිලගේ දේශපාලන ගේම් එක
පුවත්
1 min read
143

“ඇල්ෆා” කොටුවෙද්දී සලේ පාවිච්චි කරන ගම්මන්පිලගේ දේශපාලන ගේම් එක

June 8, 2026
0

සුරේෂ් සලේගේ බිරිඳ ඇතුළු පවුලේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසින් පෙනී සිටීමට උත්සාහ කරන උදය ගම්මන්පිල ඇතුළු පිරිසගේ කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රය කුමක් දැයි ප්‍රබල සංවාදයක් හට ගෙ තිබේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ අත්තඩංගුවට ගත් පෙබරවාරි 25 වෙනි දින සිට මැයි මාසය අවසන් වන තෙක් නොතිබුණු දැඩි කලබලකාරී තත්වයක් ගම්මන්පිල ඇතුළු පිරිස ජනමාධ්‍ය

Continue Reading
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්
පුවත්
0 min read
155

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක්

June 3, 2026
0

පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළේය. මෙම නියෝගය නිකුත් කෙරුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සැකකරුවෙකු ලෙස නම්

Continue Reading
“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්
පුවත්
1 min read
256

“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්

February 20, 2026
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේ නඩුව යළි ආරම්භ නොකරන්නේ මන්දැයි අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයක් හමුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කරමින් දෙමාපියන්ගේ ස්මාරක

Continue Reading
ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි
පුවත්
0 min read
300

ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි

February 9, 2026
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදාත්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් ලබන 16 වැනිදාත්

Continue Reading