පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්
පුවත්
0 min read
55

පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්

August 7, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සුළුකොට නොසලකන බවත්, එම ප්‍රකාශය මහජන සාමයට මෙන්ම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ බරපතළ බලපෑමක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොදුජන පෙරමුණේ ලේකම්වරයා කර ඇති

Continue Reading
මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන විදෙස්ගත අපරාධකරුවන්ගේ අනීතික ධනය රාජසන්තක කිරීමට තීරණයක්
පුවත්
0 min read
103

මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන විදෙස්ගත අපරාධකරුවන්ගේ අනීතික ධනය රාජසන්තක කිරීමට තීරණයක්

June 26, 2026
0

අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 232 දෙනෙකු විවිධ විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. ඉන් පුද්ගලයින් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන

Continue Reading
පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල
පුවත් වීඩියෝ
1 min read
231

පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

June 10, 2026
0

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ඊට අදාළ

Continue Reading
මූල්‍ය අපරාධ කල්ලි රටේ ඩොලර් සංචිත කොල්ලකෑ අයුරු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී හෙළි කරයි
පුවත්
1 min read
127

මූල්‍ය අපරාධ කල්ලි රටේ ඩොලර් සංචිත කොල්ලකෑ අයුරු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

June 9, 2026
0

සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මූල්‍ය අපරාධකරුවන් එක්ව අවස්ථා 27,000කදී සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැසක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශන මාලාවකින් මෙම තොරතුරු

Continue Reading
පාතාලය සමඟ සිටි දේශපාලනඥයන් කොටු වෙයි? ඇමති ආනන්දගෙන් හෙළිදරව්වක්
පුවත්
0 min read
275

පාතාලය සමඟ සිටි දේශපාලනඥයන් කොටු වෙයි? ඇමති ආනන්දගෙන් හෙළිදරව්වක්

February 20, 2026
0

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත් පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම

Continue Reading
දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
පුවත්
0 min read
263

දේශපාලනඥයින් ගිනි අවි භාර දී නෑ; ඝාතන සංස්කෘතිය ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

February 17, 2026
0

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු වූ ස්ථානය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට හෝ

Continue Reading
මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා
පුවත්
1 min read
300

මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා

February 9, 2026
0

මහජන දේපළ කොල්ලකෑ කිසිදු අයෙකුට හෝ අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි. පසුගිය 06 වැනිදා පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
මත්ද්‍රව්‍ය මර්දනය අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති
පුවත්
0 min read
273

මත්ද්‍රව්‍ය මර්දනය අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති

January 3, 2026
0

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම වඩාත් පුළුල් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

Continue Reading
රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ
පුවත්
0 min read
258

රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ

November 13, 2025
0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ මූලික පියවරද මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. විෂ මත් උවදුර මැඩලීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුම,

Continue Reading
වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල
පුවත්
1 min read
277

වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල

October 23, 2025
0

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන්

Continue Reading