වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල
පුවත්
1 min read
292

වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල

October 23, 2025
0

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන්

Continue Reading
වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පුවත්
1 min read
264

වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

September 30, 2025
0

යම් පොලිස් කොට්ඨාසයක් සිය බල ප්‍රදේශයේ වැටලීම් සිදු නොකරන්නේ නම්, එම ස්ථානාධිපතිවරයාට නොදන්වා වෙනත් කොට්ඨාසයක පොලිස් කණ්ඩායමක් යොදවා එම වැටලීම් සිදුකරවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. එවැනි වැටලීම් කිහිපයක් සිදුවීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයාට සිය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද

Continue Reading
වරාය කුඩු ගේන තැනක් වෙලා – නාමල් කියද්දී, අයිස් කන්ටේනර් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
පුවත්
1 min read
315

වරාය කුඩු ගේන තැනක් වෙලා – නාමල් කියද්දී, අයිස් කන්ටේනර් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

September 29, 2025
0

මිද්දෙණිය ප්‍රදේශයේ තිබී සොයාගත්, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආන්දෝලනාත්මක කන්ටේනර් දෙක, “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන තිබේ. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා හෙළිදරව් කළේ, මෙම බහාලුම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වරායට පැමිණි බවත්, ඒ පිළිබඳව ඇමරිකානු මත්ද්‍රව්‍ය

Continue Reading