ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
1 min read
97

ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

August 8, 2026
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කර ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 06 වනදා මෙම උසස්වීම අනුමත කිරීමෙන්

Continue Reading
බන්ධනාගාර අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
පුවත්
1 min read
94

බන්ධනාගාර අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

August 7, 2026
0

දිවයිනේ බන්ධනාගාර කිහිපයක මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Continue Reading
බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…
විශේෂංග
1 min read
91

බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…

August 7, 2026
0

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනෙහිම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වහාම කරුණු පැහැදිලි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටී. අද (07) පැවැති පාර්ලිමේන්තු සභා වාරය අතරතුරදී ඔහු මෙම ඉල්ලීම සිදු කරමින්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක්

Continue Reading
ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
95

ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

August 7, 2026
0

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ජනතාව සමඟ එක්ව පාලනය කරන සහ සියල්ලන් ඇතුළත් කරගත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇය මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) විසින් “වෙනස් වෙමින්

Continue Reading
සූදු පිටියක් පවත්වාගෙන ගිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 15ක් අත්අඩංගුවට
පුවත්
0 min read
94

සූදු පිටියක් පවත්වාගෙන ගිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 15ක් අත්අඩංගුවට

August 7, 2026
0

ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිල සුනඛයන්ද මෙම වැටලීම සඳහා යොදවාගෙන ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයාගේ නිවස තුළ බූරුවා ගැසීමේ සූදු පිටියක්

Continue Reading
පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්
පුවත්
0 min read
99

පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්

August 7, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සුළුකොට නොසලකන බවත්, එම ප්‍රකාශය මහජන සාමයට මෙන්ම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ බරපතළ බලපෑමක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොදුජන පෙරමුණේ ලේකම්වරයා කර ඇති

Continue Reading
බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රාජ්‍ය වැඩපිළිවෙළ දැඩි වෙද්දී රැඳවියන්ගෙන් විරෝධතා
පුවත්
0 min read
151

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රාජ්‍ය වැඩපිළිවෙළ දැඩි වෙද්දී රැඳවියන්ගෙන් විරෝධතා

August 7, 2026
0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සහ කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමට හේතු වූ මූලික කරුණු සහ ඒ හා සබැඳි රජයේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. රජය විසින් බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ සහ ආරක්ෂාව දැඩි කිරීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේ, බන්ධනාගාර තාප්පයට ඉහළින්

Continue Reading
රනිල්ගේ සංකල්පයකට අනුව නඩු ප්‍රමාදයේ අර්බුදය විසඳීමට, සජිත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
පුවත්
1 min read
96

රනිල්ගේ සංකල්පයකට අනුව නඩු ප්‍රමාදයේ අර්බුදය විසඳීමට, සජිත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

August 4, 2026
0

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී 2026 ජූලි 23 වනදා රැස් වූ දේශපාලන නායකයින්ගේ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මතු කරන ලද මූලික සංකල්පයක් අනුව, ඔහුගේ නියෝගය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ අධිකරණ

Continue Reading
කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි
පුවත්
0 min read
108

කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි

July 30, 2026
0

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, එම පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් විය. ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක

Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක්
පුවත්
1 min read
103

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක්

July 29, 2026
0

S&P ආයතනයේ 2026 ජූලි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ස්ථාවර මට්ටමක පවතින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය මධ්‍යයේ වුවද, හුවමාරු සහ පරිවර්තන (T&C) ශ්‍රේණිගත කිරීම 2022 පැවති ‘CCC’ මට්ටමේ සිට 2026 වන විට ‘B-‘ දක්වා වර්ධනය වී

Continue Reading