ශ්රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්රාමාත්යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්රාමාත්යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්යාපන, කම්කරු, කර්මාන්ත, විද්යා හා තාක්ෂණ හා සෞඛ්ය සහ ආයෝජන අමාත්යවරිය ලෙසත් දිවුරුම් දී ඇති බව සඳහන්.
Check latest article from this author !
Previous Post
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
Next Post
විජිතට අමාතයංශ 6ක්
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය