බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්ය – ප්රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් – ග්රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්යංශයන් හී අමාත්යවරයා ලෙස විජිත හේරත් මහතා අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
Check latest article from this author !
Previous Post
අගමැති හරිනි
Next Post
අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය