ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ
පුවත්
0 min read
226

ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ

February 5, 2026
0

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හිමි වේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූන් වහන්සේලා අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

Continue Reading
අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
පුවත්
1 min read
225

අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය

February 4, 2026
0

නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්

Continue Reading
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්
පුවත්
0 min read
265

සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්

February 3, 2026
0

වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක

Continue Reading
2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්
පුවත්
1 min read
319

2026 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරග 20ක් – අවසන් මහා තරගයත් ලැබීමේ අවස්ථාවක්

January 22, 2026
0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන 2026 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ නිල චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම කුසලානය අද (21) සිට 24 වැනිදා දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක

Continue Reading
අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්
පුවත්
1 min read
288

අවිධිමත් ඉදිකිරීම්වලට වැට බඳී: මධ්‍යම කඳුකරයට නව ජාතික ප්‍රතිපත්තියක්

January 22, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි විනාශයකට පත් මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම සඳහා, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් සහිත අධිකාරියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB),

Continue Reading
පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
268

පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි

January 17, 2026
0

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළ ද, උතුර, දකුණ හෝ නැගෙනහිර කවර ප්‍රදේශයක වුව ද යළිත් කිසිදු ආකාරයක ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 2026 වසර සඳහා ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් – ලස්සන

Continue Reading
2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ
පුවත්
0 min read
240

2026 ජාතික නිවාස වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹේ

January 16, 2026
0

2026 වර්ෂය සඳහා වන ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ යාපනය, චාවකච්චේරිය, මීසාලේ ගම්මානයේදී පැවැත්විණි. උතුරේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ 2026

Continue Reading
දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ
පුවත්
1 min read
238

දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

January 8, 2026
0

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල

Continue Reading
ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි
පුවත්
0 min read
266

ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි

January 3, 2026
0

රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

Continue Reading
2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
268

2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්

January 3, 2026
0

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 2026 වසර සඳහා යෝජිත

Continue Reading