ගොඩබිම හා මුහුදේ එකලෙස ධාවනය කළ හැකි මෙරට ප්‍රථම උභයජල (Amphibious) යාත්‍රාව යුරෝපයට අපනයනය කිරීම කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී ආරම්භ කෙරිණි. ‘Ocean Voyager International’ ආයතනය විසින් නව කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ මෙය නිෂ්පාදනය කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර, දේශීය ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමට රජයේ පූර්ණ සහාය හිමි වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
Check latest article from this author !
මේකා ගොනා නෙවේයිද පුතා? -“දූෂණය සාමාන්‍යකරණය කරන්න එපා”
September 11, 2026
2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !
September 10, 2026
Recent Posts
- මේකා ගොනා නෙවේයිද පුතා? -“දූෂණය සාමාන්‍යකරණය කරන්න එපා”
- ශ්‍රී ලංකාවෙන් පළමු උභයජල යාත්‍රාව යුරෝපයට
- පිළිකා දරුවන්ගෙනුත් සොරකම් කළැයි කියන ‘සිරිලිය සවිය’ විමර්ශනයට හිටපු රාජකීය දෛවඥයා අල්ලස් කොමිසමට!
- 2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !
- අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡා !