‘සිරිලිය සවිය’ සංවිධානය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද (10) පෙරවරුවේ මෙලෙස කැඳවා තිබිණි.
හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.
එම කොමිසම හමුවේ පැය තුනක පමණ කාලයක් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙසේ පිටව ගොස් ඇති බව සඳහන් වේ.