රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට.. 
පුවත්
0 min read
258

රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට.. 

September 1, 2025
0

සැප්තැම්බර් 6 වන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයට විපක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යයි වාර්තා සන්ඩේ ටයිම්ස් කරයි. අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ පසුව ඇප මත නිදහස් වීමෙන් පසු රෝහල් ගතව සිට සිය නිවසට පැමිණි වික්‍රමසිංහ

Continue Reading
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට
පුවත්
0 min read
303

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට

July 24, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්විය. වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ අභිනව

Continue Reading
සජබ නායකයා වෙනස් වෙන්න ඕන
පුවත්
1 min read
296

සජබ නායකයා වෙනස් වෙන්න ඕන

July 17, 2025
0

සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවසීය. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා

Continue Reading
සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…
පුවත්
1 min read
338

සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…

July 7, 2025
0

නීතිවිරෝධීව එක්ලස් කර ඇති බවට චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබැගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථා 06කදීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එම දෙපාර්තමේන්තුව මඟහැර ඇතැයි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ පසුගිය 03 වනදා දැනුම් දී

Continue Reading
කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන
පුවත්
0 min read
266

කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන

June 16, 2025
0

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි. ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි.

Continue Reading
සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…
පුවත්
1 min read
285

සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…

June 11, 2025
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ

Continue Reading
සජිත්ට විශේෂ ජයග්‍රහණයක්
පුවත්
1 min read
255

සජිත්ට විශේෂ ජයග්‍රහණයක්

May 27, 2025
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද පුපුරා යාමෙන් දැන් මේ වනවිට විකාර රූපී රංගනයක් බවට පත් කිරීමේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු නැවත එම තනතුරුවලට ම පත්කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.

Continue Reading
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
පුවත්
1 min read
286

බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට

May 19, 2025
0

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ

Continue Reading
සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…
පුවත්
0 min read
437

සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…

May 16, 2025
0

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්

Continue Reading
අද මිනිස්සු ජිවත් වෙන්නෙ දැවැන්ත බියකින් සහ සැකයකින්
පුවත්
1 min read
272

අද මිනිස්සු ජිවත් වෙන්නෙ දැවැන්ත බියකින් සහ සැකයකින්

May 15, 2025
0

අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනිමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න් උණ්ඩයෙන් බෝම්බයෙන් බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම්

Continue Reading