හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්
පුවත්
0 min read
274

හැමදේටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවේ; මල්වතු නාහිමියන්ගෙන් චමින්ද්‍රානි කිරිඇල්ලට උපදෙස්

January 19, 2026
0

වත්මන් රජයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට, මහා නාහිමියන් විසින් විපක්ෂයේ කාර්යභාරය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ. ඊයේ (18) මෙම හමුව සිදුවූ අතර, එහිදී මහා

Continue Reading
මතුගම ප්‍රාදේශීය සභා සභාපති යළිත් පොලිස් අත්අඩංගුවට; ලේකම්වරියට බාධා කළැයි චෝදනා
පුවත්
0 min read
359

මතුගම ප්‍රාදේශීය සභා සභාපති යළිත් පොලිස් අත්අඩංගුවට; ලේකම්වරියට බාධා කළැයි චෝදනා

January 2, 2026
0

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) මතුගම පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය. අද පෙරවරුවේ ලේකම්වරිය රාජකාරිය සඳහා වාර්තා කළ අවස්ථාවේදී සභාපතිවරයා ඊට බාධා එල්ල කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇය විසින් මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට

Continue Reading
නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්
පුවත්
0 min read
185

නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්

November 24, 2025
0

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ. මෙම හෙළිදරව්ව සිදුවන්නේ, පක්ෂ දෙක අතර සන්ධානගත වීමක් සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සමග එක්ව “පොදු විපක්ෂය” නමින්

Continue Reading
සජබය දෙකඩයි? නුගේගොඩ රැලිය සහ අයවැය ඡන්දය අභ්‍යන්තර බෙදීමක් මතු කරයි
පුවත්
0 min read
229

සජබය දෙකඩයි? නුගේගොඩ රැලිය සහ අයවැය ඡන්දය අභ්‍යන්තර බෙදීමක් මතු කරයි

November 17, 2025
0

“පොදු විපක්ෂය” යනුවෙන් හඳුන්වන කණ්ඩායම සමග ලබන වසරේදී එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ප්‍රකාශ කර තිබේ. ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වෙන රැලියට එක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත. මෙම ප්‍රකාශයත් සමග, සමගි ජන බලවේගය එම රැලිය මුල් කරගනිමින් මේ වන විටත් මුහුණ දී

Continue Reading
සමගි ජන බලවේගයේ පරස්පර මත – වතු කම්කරු වැටුප් වැඩිවීමට එකඟයි, සතුටුයි, ප්‍රීතියි!
පුවත්
1 min read
212

සමගි ජන බලවේගයේ පරස්පර මත – වතු කම්කරු වැටුප් වැඩිවීමට එකඟයි, සතුටුයි, ප්‍රීතියි!

November 17, 2025
0

වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 200කින් වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය “එකඟයි, සතුටුයි, ප්‍රීතියි” යන වචන තුනම භාවිත කරමින් සිය පූර්ණ එකඟතාව පළ කර තිබේ. සජබ කළුතර මන්ත්‍රී අජිත් පී පෙරේරා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු

Continue Reading
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ දේශපාලනය කිරීම තමයි ‘නරකම අත්දැකීම’
පුවත්
0 min read
197

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ දේශපාලනය කිරීම තමයි ‘නරකම අත්දැකීම’

November 16, 2025
0

වර්තමානයේ දේශපාලනඥයෙකුට මුහුණ දීමට සිදුවිය හැකි නරකම අත්දැකීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග දේශපාලනය කිරීම බවට දේශපාලන විශ්ලේෂකයන් අතරින් මතයක් ඉදිරිපත් වී තිබේ. ඔවුන්ට අනුව, එම දේශපාලන කඳවුරේ සාමාජිකයන්ට තර්ජන එල්ල වන්නේ බාහිරින් නොව, නායකයාගේ ක්‍රියාකලාපය තුළින්මය. දක්ෂ, අවංක සහ නිහතමානී දේශපාලනඥයෙකු ලෙස සැලකෙන ඉමිතියාස් බාකීර් මාකර්, මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Continue Reading
සජිත්ගේ කුප්‍රකට කල්ලියක් වැඩට බහී
පුවත්
1 min read
165

සජිත්ගේ කුප්‍රකට කල්ලියක් වැඩට බහී

November 14, 2025
0

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සහ ජලනි ප්‍රේමදාසගේ සමීපතමයින් කිහිප දෙනෙකු මේ වනවිට දැඩි අන්තවාදී ප්‍රකාශ සිදු කිරීමට පටන් ගෙන තිබේ. මේ බව මනාව හෙළි වී තිබෙන්නේ වතු කම්කරු ජනතාවට දිනකට රුපියල් 200ක පැමිණීමේ දිරි දීමනාවක් අයවැය මගින් යෝජනා කිරීම සහ ශ්‍රී ලංකා ජාතික දිනය

Continue Reading
“අපිට කිව්වෙත් නෑ, අපි දන්නෙත් නෑ” – සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන සජබය තුළ මතභේදයක්?
පුවත්
1 min read
211

“අපිට කිව්වෙත් නෑ, අපි දන්නෙත් නෑ” – සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන සජබය තුළ මතභේදයක්?

November 11, 2025
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව තමන් හෝ සමගි ජන බලවේග පක්ෂය දැනුවත් නොසිටි බවත්, තමන් ඒ පිළිබඳව දැනගත්තේ පුවත්පත් මාර්ගයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ‘හිරු සලකුණ’ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකළේය. මෙම සංචාරය නිල ආරාධනාවක් මත සිදුවූවක්දැයි මාධ්‍යවේදීන් නැගූ

Continue Reading
විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !
පුවත්
1 min read
275

විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !

October 15, 2025
0

විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා

Continue Reading
රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි
පුවත්
0 min read
226

රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාපය තීරණයක් ගනී: සජබයට ගිය අයට යළි දොර විවරයි

September 17, 2025
0

සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත. මෙම

Continue Reading