වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා
පුවත්
0 min read
484

වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා

August 18, 2024
0

මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් සඳහන්

Continue Reading
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
පුවත්
0 min read
433

පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්

August 15, 2024
0

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පිටුපසින් ගොස් අසුන්ගෙන සිටින නිලධාරීන්ගේ හිසට ඉහළින් යම් යම් කටයුතු කිරීමට ගිය සජිත් පේ‍්‍රමදාස එතනින් ඉවත් කරනු ලැබීය. ඉන් පසුව එම නිලධාරීන් ඉදිරියට ගොස් අදාළ කටයුතු සිදුකරන ආකාරය රූපවාහිනිියේ සජීවී විකාශනයෙන් දැකගත හැකිවිය.

Continue Reading
ජවිපෙ සජිත් ට බයේ අසත්‍ය පතුරනවා – කබීර් හෂීම්
පුවත්
1 min read
494

ජවිපෙ සජිත් ට බයේ අසත්‍ය පතුරනවා – කබීර් හෂීම්

August 14, 2024
0

ආණ්ඩුවක් සමඟ ඇතිකරගත් ගනුදෙනුවක් මත අක්කර 12ක භුමි ප්‍රමාණයක් ලබාගැනීමට තමන් උත්සහ කරන බව පවසමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට තිබෙන ජනතා රැල්ලට බියෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ

Continue Reading
සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී
පුවත්
0 min read
474

සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී

August 10, 2024
0

සමගි ජන බල සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට දායක වීම සම්බන්ධයෙන් කාන්තාවන් නොසලකා හැර තෝරා ගත් 5 දෙනෙකු පමණක් සජිත් ප්‍රේමදාසගේ විශේෂ ස්තුතියට ලක් වී ඇති බව වාර්තා වේ. එහි දී කාන්තාවන්ගේ කැපවීම නොසලකා හැර තිබීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වී ඇති බවත්,

Continue Reading
සුජීගෙන් නව සොයාගැනීමක්
පුවත්
1 min read
450

සුජීගෙන් නව සොයාගැනීමක්

August 3, 2024
0

රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී එම පක්ෂයේ උප සභාපති සුජීව සේනසිංහ පවසනවා. ඒ LTTE සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ එම

Continue Reading
පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…
පුවත්
0 min read
402

පියානෝ නැත්නම් පුතනෝ කොතැනැයි…

July 31, 2024
0

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැකියාව පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ කැකිරාව සංවිධායක පී. හැරිසන් පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් නමුත් ඔහු තනිව පක්ෂයක් පිහිටවූ විට එම අගය සියයට 27

Continue Reading
මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…
පුවත්
0 min read
468

මාව සජබෙන් එළවන්න කාටවත් බැහැ… ෆොන්සේකා සැරටම අමතයි… සජබේ දූෂිතයන් ඉන්නා බව යළිත් කියයි…

July 15, 2024
0

එක එක් කෙනාට ආස වුන පළියට, එක එක් කෙනාට හිතුණ පළියට තමන්ව සමඟි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් පවා ලබාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව සඳහන්

Continue Reading
අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම
පුවත්
0 min read
431

අපි ඔක්කොම හොරු…. හිටපු ජනාධිපතිවරුත් මාටියා ගැහුවා… – කුමාර වෙල්ගම

July 11, 2024
0

ඇමති ධුර හෙබවූ බොහෝ පිරිසක් මෙන්ම හිටපු ජනාධිපතිවරුද හොරු බවත් ඔවුන් “මාටියා පාර” ගහපු අය බවත් කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ සමයේ හිටපු ඇමති කුමාර වෙල්ගම අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (10) පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් අතරතුරය. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ, “රනිල්

Continue Reading
මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?
පුවත්
0 min read
536

මාළිමාවට එරෙහිව එජාපය සහ සජබ එක්වෙයිද?

July 10, 2024
0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් විය යුතු බවට මේ වනවිට සජිත් පිල තුළ දැඩි බලපෑමක් අලුතින් හට ගෙන ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක සජිත් පිළ තුළ නැවත වරක් එම බලපෑම වර්ධනය වී තිබේ. මෙයට පෙර අවස්ථා කිහිපයක දී ද එක්සත් ජාතික පක්ෂය

Continue Reading
අඩු කුලේ හැත්ත අයින් කරන්න – සජබ පොළොන්නරු සංවිධායක
පුවත්
0 min read
477

අඩු කුලේ හැත්ත අයින් කරන්න – සජබ පොළොන්නරු සංවිධායක

July 3, 2024
0

පොළොන්නරුව දිස්ත්‍රික් සජබ සංවිධායක සුධීර බණ්ඩාර ගන්කේවල රොටවැව විද්‍යාලයේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබුණා. ඔහු විපක්ෂ නායකවරයා සමඟ සම අසුන් ගෙන උත්සවයේ හිඳින ඡායාරුප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එනම් ජුනි 11 වෙනිදා ඔහු විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති, වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල

Continue Reading