සජබ ප්‍රතිපත්ති හෙට
පුවත්
0 min read
447

සජබ ප්‍රතිපත්ති හෙට

August 28, 2024
0

සජබ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයත් 29 නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසා ඇත්තේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වනවිට අවසන් කර ඇති බවයි. මීට පෙර සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලබන බව පැවසුවේ අගෝස්තු 22 වෙනිදා යි.

Continue Reading
මොන ප්‍රතිපත්තිද? වරෙන් වලියක් බලන්න
පුවත්
0 min read
501

මොන ප්‍රතිපත්තිද? වරෙන් වලියක් බලන්න

August 27, 2024
0

පසුගිය 22 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වූ මතගැටුමක් ඉක්මවා ගිය ගැටුමක් නිසා එම සැලැසුම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ

Continue Reading
සජබට සහයදෙන්න ජලනිත් එක්වෙයි…
පුවත්
0 min read
480

සජබට සහයදෙන්න ජලනිත් එක්වෙයි…

August 26, 2024
0

සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්ව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාවට ඇය එක්ව තිබුණේ සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ අවස්ථාවේ දී යි. තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ උත්සවය පවත්වා තිබුණේ ජලනී

Continue Reading
ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ
පුවත්
0 min read
451

ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ

August 26, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත. එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට

Continue Reading
දුප්පතාගේ හිතවතාගේ සුර සැප
පුවත්
0 min read
446

දුප්පතාගේ හිතවතාගේ සුර සැප

August 26, 2024
0

දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ. නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින්

Continue Reading
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
පුවත්
0 min read
508

සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්

August 21, 2024
0

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්

Continue Reading
තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි
පුවත්
0 min read
613

තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි

August 21, 2024
0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ශාන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි විය. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ 2015 –

Continue Reading
මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී
පුවත්
0 min read
479

මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී

August 20, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමෙන් පසුව දේශපාලන වේදිකාවේ සිදු කරන කතා දැඩි ලෙස විවේචනය කෙරෙමින් පවතී. මෙම විවේචනය බාහිර සමාජය සිදු කරන ඒවා නොව ඩලස් අලහප්පෙරුම විසින් ඩලස් අලප්පෙරුමට ම විරුද්ධව එල්ල කර ගන්නා විවේචනවල ස්වභාවයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රචාරය

Continue Reading
මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය හා විපක්ෂය අතර -චම්පික රණවක
පුවත්
0 min read
514

මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය හා විපක්ෂය අතර -චම්පික රණවක

August 19, 2024
0

පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියත් එහි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හා විපක්ෂය අතර නොපවතින බවත් එම සටන සිදුවන්නේ විපක්ෂය හා විපක්ෂය අතර බවත් ඔහු කියනවා. මාලිමාවේ වෙස් මුහුණ

Continue Reading
මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)
පුවත්
0 min read
450

මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)

August 19, 2024
0

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමයක්. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා.

Continue Reading