එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට එරෙහිව ප්‍රහාර එල්ල කර තිබේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය ද්වේශය සහ වෛරය පැතිරවීමේ ප්‍රකාශ ගණනාවක් සිදු කර ඇති බවට සඳහන් වේ.
විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස ඇයගේ විවේචනයට ලක්ව ඇති අතර, මීට පෙර ඇය ශානි අබේසේකරව බෙහෙවින් අගය කර තිබිණි.