වෙනිසියුලාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස දැක්වෙන සිතියමක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ කර තිබේ. තෙල් සම්පත ඉලක්ක කරගනිමින් වෙනිසියුලාව ඇමෙරිකාවට ඈඳා ගැනීමට තමන් සලකා බලන බව ඔහු මීට පෙර ද ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, වෙනිසියුලානු අන්තර්වාර පාලනයේ නායිකා ඩෙල්සි රොඩ්‍රිගස් මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තම රටේ ස්වෛරීභාවය කිසිසේත් පාවා නොදෙන බවයි. ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
Check latest article from this author !
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය