මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් ඒ සඳහා පත් කිරීමට පියවර ගෙන තිබුණා. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්ය ජගත් වික්රමරත්නගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබුවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කර තිබුණා.
Check latest article from this author !
Previous Post
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද
Next Post
තොරොම්බල් බස් මාර දූතයෝ (බස් මිනීමරුවෝ)
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය