21 වැනිදා ජනාධිපතිවරණය ජයග්රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ඉඩ ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඒ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින්.
Check latest article from this author !
Previous Post
හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු
Next Post
සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය