ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා. මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්වුණා.
Check latest article from this author !
Previous Post
ප්රංශයේත් වැඩ පටන්ගෙන
Next Post
මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය