ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා. මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත ද එක්ව සිටියා.
Check latest article from this author !
Previous Post
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
Next Post
මාගේ පියානෝ මට දේශපාලනය තහනම් කළා
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය