මහමැතිවරණය නොවැම්බර් 14
පුවත්
1 min read
357

මහමැතිවරණය නොවැම්බර් 14

September 25, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නව පාර්ලිමේන්තුට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ

Continue Reading
ජනපති හා මහ බැංකු අධිපති අතර සාකච්ජාවක්
පුවත්
0 min read
400

ජනපති හා මහ බැංකු අධිපති අතර සාකච්ජාවක්

September 25, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ බවය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
398

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
අනුර පත්කරපු නව ලේකම්වරු  මෙන්න…
පුවත්
0 min read
424

අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…

September 24, 2024
0

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.

Continue Reading
විජිතට අමාතයංශ 6ක්
පුවත්
1 min read
381

විජිතට අමාතයංශ 6ක්

September 24, 2024
0

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්

Continue Reading
අගමැති හරිනි
පුවත්
0 min read
440

අගමැති හරිනි

September 24, 2024
0

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ

Continue Reading
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
පුවත්
0 min read
463

රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?

September 24, 2024
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන පවසනවා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කරනවා. මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි

Continue Reading
සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…
විශේෂංග
1 min read
510

සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…

September 24, 2024
0

මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම. ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු. දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා

Continue Reading
අගමැති සහ නව කැබිනට් මණ්ඩලය අද පත්වන ලකුණු
පුවත්
1 min read
462

අගමැති සහ නව කැබිනට් මණ්ඩලය අද පත්වන ලකුණු

September 24, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව ද එම ආරංචිමාර්ග

Continue Reading
අනුර කාදිනල්තුමන් බැහැදකී – පාස්කු ප්‍රහාරයට අදාලව විශේෂ ප්‍රකාශයක්
පුවත්
1 min read
392

අනුර කාදිනල්තුමන් බැහැදකී – පාස්කු ප්‍රහාරයට අදාලව විශේෂ ප්‍රකාශයක්

September 24, 2024
0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ජනාධිපති අනුර දිසානායක හමුවේ පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ කාදිනල්තුමන් මේ බව කීය. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරුතුමන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත

Continue Reading