මහජන මුදල් සුරක්ෂිත කරමින් සමුපකාර ව්‍යාපාරයේ වංචා සහ දූෂණ වැළැක්වීමට නව සමුපකාර පනතක්
මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) කොළඹදී ආරම්භ විය. වැඩමුළුවේ ආරම්භක අවස්ථාව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත
ලංකාවේ පලතුරු පකිස්ථානයට අපනයනය කිරීමේ බාධක ඉවත් කිරීමට පියවර: වෙළෙඳ අමාත්‍යවරයා සහ පකිස්ථාන දූත පිරිස අතර සාකච්ඡා !
රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගිය මැයි 05 සිට 08 දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව (DoC) මෙම සංචාරය
ඉටෝචු සහ මිට්සුයි ඇතුළු ප්‍රබල ජපාන සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට උනන්දු වෙයි
ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකේහිකෝ මත්සුවෝ (Takehiko Matsuo) ප්‍රමුඛ ඉහළ පෙළේ ජපාන දූත පිරිසක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර විශේෂ හමුවක් පසුගියදා (17) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) සහ ජපාන-ශ්‍රී ලංකා
සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ
සමුපකාර අලෙවිසැල් මගින් මාසිකව රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් ලක්ෂ 03ක ආවරණයක් සහිත ජීවිත රක්ෂණයක් නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයින් තෝරා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ජීවිත රක්ෂණාවරණය
මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ
තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා
සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර් පන්ලක්ෂ තිස් දාහක්
අනුර ඇප තියනකොට අනිත් අයට ඇප නැතිවෙලා
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරන විට අනෙක් බොහෝ අපේක්ෂකයින්ට ඇපත් නැතිවී ඇති බව පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. “රටේ ගොඩක් අය බලන් හිටියා අනුර කවද්ද ඇප තැන්පත් කරන්නෙ කියලා. අපි ඇප දෙනකොට ජනාධිපතිවරණයට ඉල්ලන්න හිටපු ගොඩක් අයට ඇපත් නැතිවෙලා අපේක්ෂකයොත් නැතිවෙන තැනට
මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…
තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි. ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති