පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුවට අවසානයේ වෙන දේ මෙන්න !2035දී පල්ලේගම හේමරතනට අත්හිටවූ සිර දඬුවමක් !
විශේෂංග
1 min read
177

පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුවට අවසානයේ වෙන දේ මෙන්න !2035දී පල්ලේගම හේමරතනට අත්හිටවූ සිර දඬුවමක් !

May 26, 2026
0

අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ ආන්දෝලනාත්මක ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත පසුවන පල්ලේගම හේමරතන හිමියන්ගේ නඩුකරයේ ඉදිරි ගමන්මඟ පිළිබඳව දේශපාලන විචාරක භාරත තෙන්නකෝන් විසින් නීතිමය දෘෂ්ටිකෝණයකින් සහ නීතිඥයන්ගේ පර්යාලෝකයෙන් පුළුල් විග්‍රහයක් සිදු කර තිබේ. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යාම හේතුවෙන් මතු විය

Continue Reading
“හිමිනම අල්ලන්න පොලිසිය පස්සෙන් කෙවිටක් අරන් යන්න වුණා” – ළමා රක්ෂණ අධිකාරියෙන් බරපතළ හෙළිදරව්වක්!
පුවත්
0 min read
166

“හිමිනම අල්ලන්න පොලිසිය පස්සෙන් කෙවිටක් අරන් යන්න වුණා” – ළමා රක්ෂණ අධිකාරියෙන් බරපතළ හෙළිදරව්වක්!

May 23, 2026
0

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ උන්වහන්සේට ආධාර අනුබල දුන් බව කියන වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (22) නියෝග කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ජාතික ළමා

Continue Reading
වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් !!
පුවත්
1 min read
244

වහාම දිලුම් අත්අඩංගුවට ගන්න ! – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් !!

May 21, 2026
0

අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ”ළමා හිංසනයට තිත” සංවිධානය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය

Continue Reading
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
1 min read
167

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

May 14, 2026
0

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීම සඳහා

Continue Reading