නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය
පුවත්
1 min read
275

නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය

June 28, 2025
0

රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා

Continue Reading
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
පුවත්
1 min read
372

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

June 27, 2025
0

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ. අපරාධකරුවන් විසින් මෙවැනි

Continue Reading
උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට
පුවත්
0 min read
402

උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට

June 26, 2025
0

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුව, අද (දින) බණ්ඩාරවෙලදී ජනතාව හමුවිය. කමිටු සාමාජිකයන් පළමුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී ජනතාවගේ ගැටලු සහ අදහස් විමසා බැලීය. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “පෙර පැවති කිසිදු

Continue Reading
ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
316

ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

June 25, 2025
0

ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත්

Continue Reading
අගමැතිනිය කැනඩාවට
පුවත්
0 min read
349

අගමැතිනිය කැනඩාවට

June 25, 2025
0

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ. මෙහිදී ප්‍රධාන

Continue Reading
ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..
පුවත්
1 min read
332

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..

June 21, 2025
0

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ,  එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති

Continue Reading
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
0 min read
232

බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

June 21, 2025
0

ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි සුරංග අඹගහවත්ත විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරාපත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

Continue Reading
දුමින්ද දිසානායක අධිකරණයට !
පුවත්
0 min read
294

දුමින්ද දිසානායක අධිකරණයට !

June 19, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන ලදී. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

Continue Reading
කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !
පුවත්
0 min read
315

කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !

June 19, 2025
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහුගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් මේ අතර ගොස් තිබේ. ඊයේ (18) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්

Continue Reading
විනාඩි 3න් බයියෝ කපෝතී !
පුවත්
1 min read
304

විනාඩි 3න් බයියෝ කපෝතී !

June 19, 2025
0

පළාත් පාලන ආයතනවල බලය අනීතිකව ඩැහැ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු අශුද්ධ හවුල ගෙන ගිය කුමන්ත්‍රණ පරාජයට වීම සම්බන්ධයෙන් පවතින වේදනාව තේරුම් ගත හැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය. ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය අවධාරණය කළේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පනතට අනුකූලව ක්‍රියා

Continue Reading