ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත් අතර දරුවන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල නිරත කිරීමත් සපුරා තහනම් වනු ඇත. මෙම නීති බලාත්මක කිරීමට සමගාමීව, ඒ පිළිබඳ පුළුල් මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට ද රජය තීරණය කර ඇත.
Check latest article from this author !
Previous Post
ජ‘පුර ශල්ය වෛද්යවරිය මළමිනියටත් සැත්කම් කරලා
Next Post
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය