ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක
පුවත්
0 min read
320

ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක

June 18, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු

Continue Reading
කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
පුවත්
0 min read
623

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

June 18, 2025
0

කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම

Continue Reading
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !
විශේෂංග
0 min read
797

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !

June 17, 2025
0

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රසාද් ධර්මසේන සැබැවින්ම කව්ද මේ ප්‍රසාද් ධර්මසේන. හෙතෙම හිටපු වැවිලි අමාත්‍යවරයෙකු වන නවින් දිසානායක විසින් තම බල කාලය තුළ ජාතික වැවිලි කළමනා කරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අයෙකි. නවීන් දිසානායක විසින් ලබා

Continue Reading
23න් 18ක් මාලිමාවට
පුවත්
0 min read
690

23න් 18ක් මාලිමාවට

June 17, 2025
0

පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ

Continue Reading
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
පුවත්
0 min read
228

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

June 16, 2025
0

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන

Continue Reading
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි
පුවත්
1 min read
214

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

June 13, 2025
0

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි

Continue Reading
කොළඹ මහ නගර සභාව – ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පරාදයි
පුවත්
0 min read
421

කොළඹ මහ නගර සභාව – ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පරාදයි

June 12, 2025
0

කොළඹ මහ නගර සභාවේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබන රහස් ඡන්දයකින් ලබන 16 වෙනිදා පිහිටුවීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ සභිකයින් මේ වනවිටත් අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව අවධාරණය කෙරේ. එම නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් නම් කර සිටින ව්‍රායි කැලී බල්තසාර් මාධ්‍ය හමුවේ මේ බව

Continue Reading
ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.
පුවත්
0 min read
361

ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.

June 11, 2025
0

ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ. තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි. ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත

Continue Reading
අලුත් පංති 4ක්
පුවත්
1 min read
309

අලුත් පංති 4ක්

June 5, 2025
0

ශ්‍රී ලංකාව නව පුනරුද යුගයකට ගෙන යාම වෙනුවෙන් ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන සාකච්ඡා මාලාවක් DeepMinds යනුවෙන් ස්වාධීන රූපවාහිනිය මගින් ආරම්භ කර තිබේ. එයට සහභාගී කර ගෙන සිටි අචාර්ය සුනිල් විජේසිරිවර්ධන තිරසාර සංවර්ධනයක් පිළිබඳව සංකල්ප රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම වීඩියෝ දෙක පහත පළවේ.

Continue Reading
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
283

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading