සුරාබදු නිලධාරීන්ගේ කෝටි 10ක කොල්ලය: අත්අඩංගුවට ගත් ගණන 7 දක්වා ඉහළට
පුවත්
0 min read
171

සුරාබදු නිලධාරීන්ගේ කෝටි 10ක කොල්ලය: අත්අඩංගුවට ගත් ගණන 7 දක්වා ඉහළට

November 20, 2025
0

නීත්‍යානුකූල වැටලීමක් සිදුකරන මුවාවෙන්, කොළඹ 11, හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සුරාබදු කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මහා පරිමාණ කොල්ලයට සම්බන්ධයෙන් මීට පෙර සුරාබදු පරීක්ෂකවරයෙකු සහ කෝප්‍රල්වරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත

Continue Reading
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් 
පුවත්
0 min read
172

උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් 

November 20, 2025
0

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා පැරණි දේශපාලන විසඳුම් තවදුරටත් සුදුසු නොවන බැවින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමකට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමකට අනුව, එම පක්ෂයේ නියෝජිතයින් සමග අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.

Continue Reading
සියලු රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්නැයි නියෝග
පුවත්
0 min read
261

සියලු රාජ්‍ය ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්නැයි නියෝග

November 17, 2025
0

සියලුම රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුළ “මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු” පිහිටුවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. කළුතරදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “සියලුම ආයතන ප්‍රධානීන්, තම ආයතනය මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත්කිරීමට වගබලා

Continue Reading
විපක්ෂයේ 12 දෙනෙකුගේ සහය ආණ්ඩුවට ? විපක්ෂය දෙදරා යයිද?
පුවත්
0 min read
232

විපක්ෂයේ 12 දෙනෙකුගේ සහය ආණ්ඩුවට ? විපක්ෂය දෙදරා යයිද?

November 15, 2025
0

ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සිය පාර්ශ්වයේ ස්ථාවරයට පටහැනිව කටයුතු කර තිබේ. ඉන් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඍජුවම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තවත් මන්ත්‍රීවරුන් අට දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ

Continue Reading
කුමන බාධක ආවත් දිවි පරදුවට තබා සාධාරණ සමාජයක් හදන්න සටන් වදිනවා – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
198

කුමන බාධක ආවත් දිවි පරදුවට තබා සාධාරණ සමාජයක් හදන්න සටන් වදිනවා – ටිල්වින් සිල්වා

November 14, 2025
0

“තනතුරු ගන්න, දේපළ ගොඩනඟන අරමුණු අපට නැහැ. අප බලය අරගෙන තිබෙන්නේ ජනතාවට ඉහළින් ඉන්න නොවෙයි, මීට වඩා සැපවත්, ප්‍රීතිමත් ජීවිතයක් සමස්ත ජනතාවට ලබා දෙන්නයි, සමාජවාදී මූලධර්ම මත නිර්මාණය කරන ලස්සන සමාජයක් ගොඩනඟන්න යන මේ ගමන කිසිදු බාධාවකින් නතර කරන්න බැහැ කියන පණිවුඩය අපි ලබා දෙනවා. රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු

Continue Reading
අස්වැසුම නොවැම්බර් දීමනාව අද බැංකුවලට
පුවත්
1 min read
175

අස්වැසුම නොවැම්බර් දීමනාව අද බැංකුවලට

November 13, 2025
0

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ, 2025 නොවැම්බර් මාසයට අදාළ දීමනාව අද (13) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඒ අනුව රුපියල් 11,232,408,705ක (රුපියල් එකොළොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අට දහස් හත්සිය පහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738ක් වෙත

Continue Reading
රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ
පුවත්
0 min read
276

රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ

November 13, 2025
0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ මූලික පියවරද මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. විෂ මත් උවදුර මැඩලීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුම,

Continue Reading
ජලයේ අපද්‍රව්‍ය එකතු කරන 5G රොබෝ යන්ත්‍රයක් ලංකාවට
පුවත්
1 min read
191

ජලයේ අපද්‍රව්‍ය එකතු කරන 5G රොබෝ යන්ත්‍රයක් ලංකාවට

November 11, 2025
0

ජල මූලාශ්‍රවල මතුපිට පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම නවීන තාක්ෂණික උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වේ. මෙම රොබෝ යන්ත්‍රය, ජල මූලාශ්‍ර

Continue Reading
ඉන්දීය ධීවරයින් 14ක් යාත්‍රාව සමග අත්අඩංගුවට
පුවත්
0 min read
209

ඉන්දීය ධීවරයින් 14ක් යාත්‍රාව සමග අත්අඩංගුවට

November 11, 2025
0

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ජාතික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (09) රාත්‍රියේ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත්

Continue Reading
විදුලිබල මණ්ඩලයට අයත් LTL සමාගමේ මූල්‍ය අපරාධ රැසක් එළියට
පුවත්
1 min read
181

විදුලිබල මණ්ඩලයට අයත් LTL සමාගමේ මූල්‍ය අපරාධ රැසක් එළියට

November 11, 2025
0

විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් (LTL) සමාගමේ ඇතැම් නිලධාරීන්, මූල්‍ය අපරාධ වසන් කිරීම සඳහා විගණකාධිපතිවරයාට සිය විගණන කටයුතු සිදුකිරීමට ඉඩ ලබා නොදීමේ කූට උපක්‍රමයක් ගෙන ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය වී තිබේ. මෙම සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් රජය සතු වුවද, එහි විගණන කටයුතු

Continue Reading