මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා
පුවත්
1 min read
257

මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා

July 21, 2025
0

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා

Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි
පුවත්
1 min read
326

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි

July 17, 2025
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට  අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ‍ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා

Continue Reading
ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්
පුවත්
0 min read
210

ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්

July 14, 2025
0

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර

Continue Reading
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
පුවත්
1 min read
224

රාජිත අත්අඩංගුවට ගන්න නියෝග

July 11, 2025
0

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද (11)  නියෝග කළේය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ

Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්
පුවත්
0 min read
235

පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්

July 9, 2025
0

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව

Continue Reading
වාහන ගෙන්වීමේදී ලැබෙන සහනය
පුවත්
1 min read
265

වාහන ගෙන්වීමේදී ලැබෙන සහනය

July 9, 2025
0

දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි. චන්දන මහතා පවසන්නේ මෙරට වාහන ආනයන කිරීමේදී 1500cc අඩු දාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්. වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ එම දාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයත් පිටසට

Continue Reading
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා
පුවත්
1 min read
305

කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා

July 9, 2025
0

සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර  තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර්  පන්ලක්ෂ තිස් දාහක්

Continue Reading
සෞඛ්‍ය සේවාව සේවාවක් පමණක් නොව සමාජ අවශ්‍යතාවක් – අගමැතිනිය
පුවත්
1 min read
207

සෞඛ්‍ය සේවාව සේවාවක් පමණක් නොව සමාජ අවශ්‍යතාවක් – අගමැතිනිය

July 7, 2025
0

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවක් බව අප මතක තබාගතයුතු අතර ම යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාව ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජූලි මස 5 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ

Continue Reading
IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි
පුවත්
1 min read
233

IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

July 2, 2025
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන

Continue Reading
මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා
පුවත්
1 min read
223

මිනිසුන්ගේ බදු මුදලට වග වන පාලනයක් හදනවා

July 1, 2025
0

මිනිසුන්ගේ බදු මුදලට වග විය හැකි ක්‍රමයක් වෙනුවෙන් පාලනය මෙහෙයවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න මෙනවිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී කීවාය. “නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට හේතු වූයේ මූල්‍ය විනය පිරිහීමයි. ආර්ථික අර්බුදයේ කටුක නීරස ප්‍රතිඵල විඳීමට සිදුවූයේ අහිංසක ජනතාවටයි.මහජන බදු මුදල් රටේ සංවර්ධනයට යොදා ගැනීමේ

Continue Reading