වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නව මුහුණුවරක්
පුවත්
0 min read
189

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නව මුහුණුවරක්

November 11, 2025
0

අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් මෙම නව පත්වීම් සඳහා වන ලිපි, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) ප්‍රදානය කරන ලදී. මෙම නව පත් කිරීම් අනුව, අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්.

Continue Reading
මත් උවදුරට එරෙහි දැවැන්ත මෙහෙයුම: දින 10ක් තුළ සැකකරුවන් 12,000ක් අත්අඩංගුවට
පුවත්
0 min read
181

මත් උවදුරට එරෙහි දැවැන්ත මෙහෙයුම: දින 10ක් තුළ සැකකරුවන් 12,000ක් අත්අඩංගුවට

November 10, 2025
0

“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම යටතේ, ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයින් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ දිනයේදී වැටලීම් 1000ක් ක්‍රියාත්මක කළ බවත්, එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 7කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.7කට අධික ප්‍රමාණයක්

Continue Reading
2026 අයවැය: අර්බුදයට පෙර තත්ත්වයට රට ගෙන ආ බව ජනපති කියයි
පුවත්
1 min read
184

2026 අයවැය: අර්බුදයට පෙර තත්ත්වයට රට ගෙන ආ බව ජනපති කියයි

November 7, 2025
0

2026 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය ආර්ථික බංකොලොත්භාවය හේතුවෙන් රටට දශකයක් අහිමි වූවද, 2025 වසර අවසන් වන විට රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට හැකිවී ඇති බව ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. රටේ ආර්ථිකය යළි

Continue Reading
“ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර” – ඇමති සමන්ත විද්‍යාරත්න
පුවත්
0 min read
185

“ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර” – ඇමති සමන්ත විද්‍යාරත්න

November 7, 2025
0

මෙවර ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය, ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය වනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විශ්වාසය පළ කරයි. පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න මේ බව පැවසීය. “අයවැය රහස්

Continue Reading
ඇමති විජිත හේරත් හෙට සෞදියට
පුවත්
1 min read
211

ඇමති විජිත හේරත් හෙට සෞදියට

November 7, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (08) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ, රියාද් නුවරදී පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා සැසිවාරයට සහභාගී වීමයි. නොවැම්බර් 11 වනදා දක්වා මෙම සංචාරය පැවැත්වේ. සංචාරය අතරතුර, අමාත්‍යවරයා

Continue Reading
පාසල් මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් සුනඛ සහය
පුවත්
1 min read
222

පාසල් මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් සුනඛ සහය

November 7, 2025
0

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහාය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති මෙම දීපව්‍යාප්ත වැඩසටහනට ශ්‍රී ලංකා පොලීසිය සෘජු දායකත්වයක් ලබා

Continue Reading
2026 අයවැය හෙට: ජනපති අවසන් ලේඛනය අධ්‍යයනය කරයි
පුවත්
0 min read
242

2026 අයවැය හෙට: ජනපති අවසන් ලේඛනය අධ්‍යයනය කරයි

November 6, 2025
0

2026 වසර සඳහා වන අයවැය යෝජනාවල අවසන් ලේඛනය, ජනාධිති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එක්ව සිටියේය. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනය, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන
පුවත්
0 min read
248

2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන

November 6, 2025
0

2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවන අයවැය වන අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ 80 වන අයවැය ලේඛනය ලෙසද සැලකේ. අයවැය කතාව හෙට පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. 2026 වසර

Continue Reading
වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි
පුවත්
1 min read
181

වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි

November 4, 2025
0

රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්, ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින වතිකානුවේ රාජ්‍ය ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කරයි. අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ, අද (04)

Continue Reading
දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
205

දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය

November 4, 2025
0

වසර 165ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, මෙතෙක් පිරිමින්ට පමණක් සීමා වූ ප්‍රධාන තනතුරු කිහිපයක් කාන්තාවන් සඳහාද විවෘත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇත.

Continue Reading