ගාල්ල නගර සභාවේ ගාලගෝට්ටියක්: මන්ත්‍රීවරු වතුර බෝතල්වලින් ගහගනිති
පුවත්
0 min read
281

ගාල්ල නගර සභාවේ ගාලගෝට්ටියක්: මන්ත්‍රීවරු වතුර බෝතල්වලින් ගහගනිති

December 30, 2025
0

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීම අතරතුර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විරෝධය පළ කිරීම මෙම ගැටුමට මුල් විය. මෙහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැද ඝෝෂා

Continue Reading
T-56 අවි 15යි, පිස්තෝල 5යි: ඩග්ලස් දේවානන්දා රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
1 min read
288

T-56 අවි 15යි, පිස්තෝල 5යි: ඩග්ලස් දේවානන්දා රඳවාගෙන ප්‍රශ්න කරයි

December 29, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත නිකුත් කර තිබූ ගිනි අවි 20ක් සහ පතොරම් තොගයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි අදාළ ගිනි අවි තොගයට T-56 වර්ගයේ ගිනි අවි 15ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 05ක් ඇතුළත්

Continue Reading
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් ජවිපෙ මූලස්ථානයට
පුවත්
1 min read
319

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් ජවිපෙ මූලස්ථානයට

December 24, 2025
0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ෂීසාං (Xizang) ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වං ජුන්ෂෙන්

Continue Reading
විපක්ෂයේ ස්වයංවින්දනය ! කොළඹ අයවැය පැරදුණා කියලා විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ
විශේෂංග
0 min read
446

විපක්ෂයේ ස්වයංවින්දනය ! කොළඹ අයවැය පැරදුණා කියලා විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ

December 24, 2025
0

ඉකුත් දා කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 3කින් පරාජය කිරීමට විපක්ෂය සමත් වුවද, එම ජයග්‍රහණය හුදෙක් ඉලක්කම්වලට පමණක් සීමා වූවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජාතික ජන බලවේගයේ පාලනය යටතේ ඉදිරිපත් වූ කොළඹ නගර සභාවේ පළමු අයවැය ඡන්ද 60ට 57ක් ලෙස පරාජය වුවත්, පවතින නීතිමය රාමුව තුළ එය

Continue Reading
දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිටට; අයිස් සහ හෙරොයින් මලු 11ක්
පුවත්
1 min read
277

දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිටට; අයිස් සහ හෙරොයින් මලු 11ක්

December 24, 2025
0

දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) පෙරවරු 06.00ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ තිබී සොයාගත් මලු 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය ‘අයිස්’ සහ ‘හෙරොයින්’ බවට මූලිකව හඳුනාගෙන ඇති බවයි. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන

Continue Reading
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත ආධාර පැකේජයක්
පුවත්
0 min read
288

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත ආධාර පැකේජයක්

December 23, 2025
0

දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක විශේෂ ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

Continue Reading
ජනාධිපති අනුර සහ ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අතර හමුව ඇරඹේ
පුවත්
0 min read
283

ජනාධිපති අනුර සහ ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අතර හමුව ඇරඹේ

December 23, 2025
0

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ

Continue Reading
සැකයෙන් බැලීම නවතා එකම අරමුණකින් රට ගොඩනගමු – ජනාධිපතිගෙන් ආරාධනයක්
පුවත්
0 min read
309

සැකයෙන් බැලීම නවතා එකම අරමුණකින් රට ගොඩනගමු – ජනාධිපතිගෙන් ආරාධනයක්

December 21, 2025
0

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ

Continue Reading
දේශබන්දුට එරෙහි නඩුව ඉවත දැමීම නීති විරෝධියි – මහාධිකරණය තීන්දු කරයි
පුවත්
0 min read
298

දේශබන්දුට එරෙහි නඩුව ඉවත දැමීම නීති විරෝධියි – මහාධිකරණය තීන්දු කරයි

December 21, 2025
0

2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට එල්ල වූ පහරදීම වැළැක්වීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින්, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය ඊයේ (18) තීන්දු කළේය. සෙයියදු

Continue Reading
දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට
පුවත්
1 min read
298

දිට්වා ව්‍යසනයට සහන දෙන්න බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්; අද පාර්ලිමේන්තුවේදී විවාදයට

December 19, 2025
0

“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ මහා විනාශයෙන් රට යළි ගොඩනැගීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාව

Continue Reading