‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි
පුවත්
1 min read
421

‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි

August 18, 2024
0

සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මාතර දී ඊයේ (17) පැවසීය. මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත

Continue Reading
ගමන සුභයි ජය නියතයි.
පුවත්
1 min read
418

ගමන සුභයි ජය නියතයි.

August 18, 2024
0

මහ වැසි නොතකා පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය නියත බව යයි ‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (17) එම ජන රැලිය පවත්වනු ලැබුවේ තංගල්ල බස්

Continue Reading
සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 
පුවත්
1 min read
430

සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 

August 17, 2024
0

බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන තම පක්ෂය කථා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. අනුර කුමාර දිසානායක මෙලෙස පැවසූවේ පසුගිය 15වන (අගෝ. 15) දින කොළඹ මැරියට් හෝටලයේ පැවති ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය

Continue Reading
මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්
පුවත්
0 min read
448

මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය මේ වනවිට තංගල්ල නගරයේ දී පවත්වනවා. ඇද හැලුණු තද වැසිද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි නම් කර ඇත්තේ ‘රට අනුරට’ නමින්. අද (17) මේ මොහොතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ පළමු

Continue Reading
අනුර කාදිනල් හිමියන් හමුවෙයි
පුවත්
0 min read
415

අනුර කාදිනල් හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග

Continue Reading
ප්‍රංශයේත් වැඩ පටන්ගෙන
පුවත්
0 min read
406

ප්‍රංශයේත් වැඩ පටන්ගෙන

August 17, 2024
0

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයගහණය කරවීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව මැතිවරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පත්‍රිකා බෙදීම, දැනුවත් කිරීම සහ එම පිරිස් මගින් මෙරට සිටින ඥාතී මිත්‍රාදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සක්‍රිය කර

Continue Reading
බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
පුවත්
1 min read
417

බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා

August 17, 2024
0

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ

Continue Reading
අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි
පුවත්
0 min read
406

අනුර දිසානායක අස්ගිරි මහනායක හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා.

Continue Reading
සැප්තැම්බර් 21 රට අනුරට
පුවත්
0 min read
429

සැප්තැම්බර් 21 රට අනුරට

August 13, 2024
0

මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා ගිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ සැප්තැම්බර 21 වෙනිදා පැවැත්වෙන මරට මීළඟ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බවයි. “සැප්තැම්බර් 21 වැනිදා අපි රටක් විදිහට,

Continue Reading
අපේ ජයග්‍රහණය ස්ථිරයි
පුවත්
0 min read
398

අපේ ජයග්‍රහණය ස්ථිරයි

August 13, 2024
0

මෙවර ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (13) අනාවරණය කරන ලැබුවා. ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යයාලයේ දී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ පසුව අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ මුල්ම මාධ්‍ය හමුව මෙයයි. “අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වන

Continue Reading