පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව
පුවත්
0 min read
645

පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව

April 20, 2024
0

ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (19) කීවේය. ඒ පාලිත තෙවරප්පෙරුමගේ මළගෙදරදී ය. වෙනත් පක්ෂයක දේශපාලඥයෙක් පිළිබඳ සිය දේශපාලන ඉතිහාසයේ මුල්ම අවමංගල කථාව කරමින්  ඔහු කීවේ  නිර්ප්‍රභූ දේශපාලයක් කළ පාලිතට පක්ෂ පාට අතර අන්තරය ඉතාම කෙටි එකක්

Continue Reading
මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල
පුවත්
0 min read
581

මෛත්‍රිපාලට අදටත් විහිළුවක් වූ පාස්කු ප්‍රහාරය – නීතිඥ සුනිල් වටගල

April 17, 2024
0

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවෙකු කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ම්ලේච්ඡ ප්‍රහාරය අද විහිළුවකට ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ චෝදනා කරති. අද (17) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

Continue Reading
ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්
පුවත්
0 min read
603

ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්

April 17, 2024
0

පාස්කු දා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 5ක් සම්පූරණ වෙන මොහොතේ එවකට ආණ්ඩුවේ සිටි වගකිව යුතු අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු එය වළක්වා නොගැනීමට ක්‍රියා කළ අතර මේ වනවිට නිල විපක්ෂය වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ප්‍රකාශ කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම හා සමාන වන බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.

Continue Reading
පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව
පුවත්
1 min read
539

පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ප්‍රතිඥාව

April 17, 2024
0

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්රමහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය

Continue Reading
සජිත් අමාරුවේ දාන්න සජබ ඇතුලේ කුමන්ත්‍රණයක් ! -හරිනි
වීඩියෝ
1 min read
1343

සජිත් අමාරුවේ දාන්න සජබ ඇතුලේ කුමන්ත්‍රණයක් ! -හරිනි

April 9, 2024
0

කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස සතු නොවන නිසා ඔහු විවාදයකට තල්ලු කිරීම පක්ෂය ඇතුලෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක සිතෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය එබව කියා සිටියේ, ‘ගැහැණු එක මිටට’ තේමාව යටතේ පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදි

Continue Reading
“අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි”
පුවත්
0 min read
581

“අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි”

April 9, 2024
0

ජාතික ජන බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ කුමන ආකාරයකින් හෝ ආණ්ඩුවක් අටවා ගැනීම නොව, රට ගොඩනැගීම සඳහා ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනු ලැබීය. “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවත්වන ලද සමුළුවේදී ඊයේ (07) ඒ බව අවධාරණය කළේය. එම

Continue Reading
ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන් – ටිල්වින් සිල්වා සහෝදරයා
පුවත්
1 min read
622

ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන් – ටිල්වින් සිල්වා සහෝදරයා

April 6, 2024
0

ඔබ අපි හැමදෙනාම පොළොන්නරුවට මේ එක්වී සිටින්නේ අප්‍රේල් විරුවන්ගේ 53වැනි සමරුව වෙනුවෙන්. මේ වගේම සැමරුම් ගාල්ලේ බද්දේගම සහ පුත්තලම නාත්තන්ඩියේදිත් පවත්වනවා. මේ සමාජය වෙනස් කිරීම සඳහා පොදු ජනතාව අතට බලය ලබා ගැනීමේ විශ්වාසයකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක 1971 අරගලයේදී දිවිපිදූ අපගේ ප්‍රේමණීය සහෝදරයන් මතක් කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් අපට ලබාගැනීම

Continue Reading
1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා
විශේෂංග
1 min read
681

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා

April 5, 2024
0

1971 අප්‍රේල් කැරැල්ලට වසර 53ක් ගතවී ඇත. කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත. එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය නිරවුල් ව පවතී; එනම්,  සමාජ හා ආර්ථික සාධාරණත්වය මත පදනම් වූ, හැම පුද්ගලයෙකුටම අභිමානයෙන්

Continue Reading