සුරේෂ් සලේගේ මුරපද ලබාදීමේ නියෝගය හමුවේ උදය ගම්මන්පිලගේ ප්‍රකාශය මතභේදයට
පුවත්
1 min read
85

සුරේෂ් සලේගේ මුරපද ලබාදීමේ නියෝගය හමුවේ උදය ගම්මන්පිලගේ ප්‍රකාශය මතභේදයට

July 3, 2026
0

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සතු ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (Passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ. සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස පෙනී

Continue Reading
සුරේෂ් සලේගේ දුරකථනයේ උදය ගම්මන්පිලගේ වීඩියෝ තිබෙනවාද? දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන දැවැන්ත ප්‍රයත්නය හමුවේ අසත්‍ය ප්‍රචාර ?
පුවත්
1 min read
84

සුරේෂ් සලේගේ දුරකථනයේ උදය ගම්මන්පිලගේ වීඩියෝ තිබෙනවාද? දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන දැවැන්ත ප්‍රයත්නය හමුවේ අසත්‍ය ප්‍රචාර ?

July 2, 2026
0

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සතු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල දත්ත පරීක්ෂා කිරීම සඳහා ඒවායේ මුරපද (Passwords) ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. මෙම පුවතට ප්‍රධානතම නිමිත්ත වී ඇත්තේ

Continue Reading
අධිකරණය හමුවේ ගම්මන්පිල යළිත් නිරුවත් වෙයි – රංග රාජපක්ෂගේ මරණය සියදිවි නසා ගැනීමක් !
පුවත්
0 min read
98

අධිකරණය හමුවේ ගම්මන්පිල යළිත් නිරුවත් වෙයි – රංග රාජපක්ෂගේ මරණය සියදිවි නසා ගැනීමක් !

June 5, 2026
0

පසුගිය රාජපක්ෂ පාලන සමයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරා පසුව ඉන් නෙරපා හරින ලද උදය ගම්මන්පිල, දේශපාලන වාසි තකා මාධ්‍ය ඉදිරියේ සිදු කළ අසත්‍ය ප්‍රචාරයන් යළිත් වරක් සාක්ෂි සහිතව බොරු බව ඔප්පු වී තිබේ. මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය දෙපාර්තමේන්තුවේ සේවය කළ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් ඔහු විසින් ගොඩනගන ලද සැක

Continue Reading
උදය ගම්මන්පිලත් අල්ලස් කොමිසමට
පුවත්
0 min read
317

උදය ගම්මන්පිලත් අල්ලස් කොමිසමට

July 17, 2025
0

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (17) අල්ලස් කොමිසටමට පැමිණ ඇත. ඒ රේගුව විසින් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකල පැමිණිල්ල සම්බන්ධයෙන් යලි සිහිපත් කිරීමේ ලිපියක් භාරදීම සදහාය.

Continue Reading
ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම
පුවත්
1 min read
411

ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම

October 21, 2024
0

ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු! ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!! එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය

Continue Reading