දෙගඩියාවක් තියාගන්න එපා අනුර මීළග නියත ජනපති
පුවත්
0 min read
445

දෙගඩියාවක් තියාගන්න එපා අනුර මීළග නියත ජනපති

July 19, 2024
0

ජනතාවගේ ජනාධිපතිවරණ උනන්දුව වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන බව යයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් ඉදිරි කටයුතු කරගෙන යාමටත් බලය ලැබී තිබෙන බව ඔහු සඳහන් කරනවා. “ජනාධිපතිවරණ ඡන්දයේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නිශ්චිතවම ආරම්භ කරන ලෙස

Continue Reading
අනුර ජපානයට…
පුවත්
1 min read
491

අනුර ජපානයට…

July 19, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය ජපන් සංචාරය බලා පිටව ගිය බව වාර්තා වෙනවා. ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගීවන ජනහමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගීවීම සඳහා යි ඔහු පිටත්ව ගොස් ඇත්තේ. “අනුර දිසානායක සහෝදරයා මේ ඉරිදා එනම් 21 වෙනිදා ජපානයේ

Continue Reading
මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක
පුවත්
1 min read
435

මාලිමාව බලය ගන්නෙ දීර්ඝ කාලයක් රැවටුණු ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න – අනුර දිසානායක

July 16, 2024
0

මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු එබව කියා සිටියේ, ‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහ රැලිය අමතමින්. එම රැලිය ජුලි පෙරේදා (13 ) දඹුල්ල නගරයේදී පැවැත්විණ. ජන රැලිය ඇමතු මාලිමා නායකයා මෙසේ

Continue Reading
 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 
පුවත්
1 min read
455

 ‘ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල්වලින් රනිල් බලය රැකගන්න හදනවා’ 

July 9, 2024
0

වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්‍රයත්නයන් දරමින් සිටන බවට ජාතික ජන බලවේගයේ නායකයා චෝදනා කර තිබේ. පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා කැත පන්නයේ බල කුමන්ත්‍රණයක නියැලී සිටින බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ. “ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන

Continue Reading
ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි – අනුර දිසානායක
පුවත්
0 min read
432

ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි – අනුර දිසානායක

July 9, 2024
0

ආර්ථික විසඳුම ළඟා කර ගත හැකි වන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණකැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “අපි මේ සාකච්ඡාව කරන්නේ දේශපාලන පරිවර්තනයක් සිදුවීමට

Continue Reading
ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක
පුවත්
1 min read
473

ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි – අනුර දිසානායක

July 8, 2024
0

ගොවියා ණය උගුලෙන් බේරා ගැනීමේ සැලසුමක් ජාතික ජන බලවේගය සතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන

Continue Reading
ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 05යි… නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි…
පුවත්
0 min read
445

ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 05යි… නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි…

July 8, 2024
0

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිගේ නිල ධුර කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කර ඇත. එමෙන්ම අදාළ

Continue Reading
මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සමරු දේශනය අද අනුරගෙන්
පුවත්
0 min read
518

මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සමරු දේශනය අද අනුරගෙන්

July 4, 2024
0

වර්තමාන ශ්‍රී ලාංකික රාජ්‍ය සඳහා පදනම තැනූ විසිවෙනි සියවසට අදාළ මෙරට සැබෑ වීරවරයින් සහ වීරවරියන් සැමරුමක් අද (04) පැවැත්වෙනවා. අද සවස 4.00ට ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති මෙම සැමරුම පැවැත්වෙන්නේ කොළඹ පදනම් ආයතනයේ දී යි. “විසිවන සියවස ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය” ලෙස නම්කර ඇති එම සැමරුමේ

Continue Reading
කුමන්ත්‍රණය සහ රනිල් එකට තබා පරද්දනවා
පුවත්
0 min read
511

කුමන්ත්‍රණය සහ රනිල් එකට තබා පරද්දනවා

July 4, 2024
0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව ඉතිරි කොටය ඇදීමට පැමිණි රනිල් වික්‍රමසිංහ විවිධ කුමන්ත්‍රණ මගින් බලය දීර්ඝ කර ගැනීමට දරණ සියලු ප්‍රයත්න පරාජය කරන බව අවධාරණය කෙරේ. මැතිවරණයක් පවත්වා මහජන මතය විමසීමට ඇති බිය නිසා හැංගී සිටින රනිල් වික්‍රමසිංහ දියත් කිරීමට සූදානම් වන කුමන්ත්‍රණය පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක

Continue Reading
අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…
පුවත්
0 min read
466

අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…

July 2, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (02) සූරියවැව ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි රැලිය අමතන බව එහි සංවිධායකයින් පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලි මාලාවේ තුන්වන ගොවි රැලිය මෙය යි. ‘රට හදන විසඳුමට ගොවි බලය ඒක පෙළට’ ලෙසට නම් කර ඇති මෙම ගොවි රැලි මාලාව ආරම්භ වුණේ

Continue Reading