හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…
පුවත්
0 min read
394

හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…

October 12, 2024
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින්

Continue Reading
වරාය සභාපති ධුරය හිටපු නාවික හමුදාපතිවරයෙකුට
පුවත්
0 min read
431

වරාය සභාපති ධුරය හිටපු නාවික හමුදාපතිවරයෙකුට

October 4, 2024
0

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ පත් කර තිබේ. ඔහු ඊයේ (03) වැඩ භාරගෙන ඇත. හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී ඇති අතර 2015 වර්ෂයේදී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි

Continue Reading
ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්
පුවත්
0 min read
462

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවුඩයක්

October 4, 2024
0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග,

Continue Reading
මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?
පුවත්
0 min read
410

මග නැවතී තිබූ අපරාධ සහ වංචා පිළිබඳ පරීක්ශන නැවත කරළියට?

October 4, 2024
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහාය. මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත

Continue Reading
IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි
පුවත්
1 min read
362

IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි

October 4, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්

Continue Reading
IMF සමඟ ගැටෙන බළකාය
පුවත්
0 min read
418

IMF සමඟ ගැටෙන බළකාය

October 3, 2024
0

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ. මේ බව මූල්‍ය ක්‍ෂේත්‍රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
පුවත්
0 min read
439

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

October 1, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන

Continue Reading
පුනුරුදයේ පළමු පියවර
පුවත්
0 min read
434

පුනුරුදයේ පළමු පියවර

September 30, 2024
0

ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්

Continue Reading
අනුරගේ අලුත්ම ගැසට් එක… 
පුවත්
1 min read
449

අනුරගේ අලුත්ම ගැසට් එක… 

September 29, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
430

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading