IMF සමඟ ගැටෙන බළකාය
පුවත්
0 min read
370

IMF සමඟ ගැටෙන බළකාය

October 3, 2024
0

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ. මේ බව මූල්‍ය ක්‍ෂේත්‍රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්
පුවත්
0 min read
389

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

October 1, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අමෙරිකා තානාපතිනිය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙන

Continue Reading
පුනුරුදයේ පළමු පියවර
පුවත්
0 min read
386

පුනුරුදයේ පළමු පියවර

September 30, 2024
0

ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්

Continue Reading
අනුරගේ අලුත්ම ගැසට් එක… 
පුවත්
1 min read
393

අනුරගේ අලුත්ම ගැසට් එක… 

September 29, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
380

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
අනුර පත්කරපු නව ලේකම්වරු  මෙන්න…
පුවත්
0 min read
411

අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…

September 24, 2024
0

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.

Continue Reading
විජිතට අමාතයංශ 6ක්
පුවත්
1 min read
361

විජිතට අමාතයංශ 6ක්

September 24, 2024
0

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්

Continue Reading
අගමැති හරිනි
පුවත්
0 min read
416

අගමැති හරිනි

September 24, 2024
0

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ

Continue Reading
අනුර එක්ක වැඩකරන්න අපි සූදානම් – IMF
පුවත්
0 min read
428

අනුර එක්ක වැඩකරන්න අපි සූදානම් – IMF

September 24, 2024
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය

Continue Reading
අනුරගේ කතාව
විශේෂංග
1 min read
484

අනුරගේ කතාව

September 24, 2024
0

මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) උදෑසන දිවුරුම් දුන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේ දී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබූ අයෙක්. ඒ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්

Continue Reading