ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය
පුවත්
1 min read
332

ජනාධිපතිතුමාගේ නත්තල් දින සුබපැතුම් පණිවිඩය

December 25, 2024
0

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය

Continue Reading
ජේ.ආර්. අභිබවා ගිය අනුර
විශේෂංග
1 min read
508

ජේ.ආර්. අභිබවා ගිය අනුර

December 23, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති වී සිටි සමයේ විදේශ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමේදී අනුගමනය කළ බරපතළ අපරණිතභාවය සමඟ සන්සන්දනය කරන විට මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. නව ජනාධිපතිවරයාගේ පළමු විදේශ නිල සංචාරය ඉන්දියාවට යොදා ගැනීමෙන් අත්කර ගෙන තිබෙන භූ දේශපාලනික ජයග්‍රහණ මෙන්

Continue Reading
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
පුවත්
0 min read
430

ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…

December 21, 2024
0

මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන

Continue Reading
පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
පුවත්
0 min read
351

පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර

December 21, 2024
0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Continue Reading
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…
පුවත්
1 min read
313

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ විස්තර…

December 19, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ පවත්වන ලද සාර්ථක සංචාරය අතරතුර දෙරට අතර ඇති කර ගත් එකඟතා පිළිබඳ විස්තර පහත දැක්වේ. 1 ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 3 වන හා 4 වන අදියර, දූපත් 3 දෙමුහුම් පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ඉහළ බලපෑමක් සහිත ප්‍රජා

Continue Reading
පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර
පුවත්
0 min read
315

පෙබරවාරියේ සිට මෝටර් රථ ආනයනයට අවසර

December 18, 2024
0

ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි 1වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි. “අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තබන්නට අවශ්‍ය නැත. අප මහ බැංකුව සමඟ ගැඹුරු සාකච්ඡාවන් කරමින්, පිටමං වන ඩොලර් ප්‍රවාහය පිළිබඳ සවිස්තර අවබෝධයක් ඇති කර ගත් පසු මෙම

Continue Reading
ජනපති යළි දිවයිනට
පුවත්
0 min read
341

ජනපති යළි දිවයිනට

December 18, 2024
0

ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය.

Continue Reading
ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති
පුවත්
1 min read
348

ශ්‍රී ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ – ජනපති

December 17, 2024
0

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක  ඉන්දියාවේදී පැවසීය. ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර දිසානායක මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක  වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය

Continue Reading
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්
පුවත්
0 min read
422

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

December 17, 2024
0

ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ

Continue Reading
ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
පුවත්
1 min read
309

ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

December 17, 2024
0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. සුහදශීලී සංවාදයක් අනතුරුව, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading