අනුර හර්ෂට ගහලා…
පුවත්
0 min read
343

අනුර හර්ෂට ගහලා…

February 18, 2025
0

ජනාධිපතිවරයා ඊයේ (17) අයවැය ඉදිරිපත් කරන අතරතුර තමන්ට පහරක් ගැසූ බවත්, ජනාධිපතිවරයා තමන්ගේ මිතුරා නිසා එය ගැටලුවක් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අද (18) අයවැය විවාදයට එක්වෙමින්. ඊයේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට සඳහන් කළේ, “හර්ෂ, ඔයා ඉල්ලන දේවල්

Continue Reading
ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…
පුවත්
1 min read
1700

ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…

February 17, 2025
0

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්යු හාත්මකයි.

Continue Reading
2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති
පුවත්
1 min read
351

2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති

February 17, 2025
0

මේ වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාව බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වසරේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැඩිම ප්‍රතිපාදන ලබාදෙන බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය. පෞද්ගලික

Continue Reading
ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය
පුවත්
1 min read
291

ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය

February 14, 2025
0

පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුරයි. සායි (Joseph C. Tsai) හමුවුණා. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි

Continue Reading
ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
පුවත්
0 min read
312

ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා

February 13, 2025
0

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්

Continue Reading
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
පුවත්
1 min read
332

කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්

February 12, 2025
0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා

Continue Reading
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
පුවත්
1 min read
332

අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…

February 12, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු

Continue Reading
ජනපති අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට දිවයිනෙන් පිටත්වීම අද
පුවත්
0 min read
326

ජනපති අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට දිවයිනෙන් පිටත්වීම අද

February 10, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා. අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටිනවා. මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක“2025 ලෝක රාජ්‍ය

Continue Reading
ජනපති හා නිපොන් පදනමේ සභාපති අතර හමුවක්
පුවත්
1 min read
312

ජනපති හා නිපොන් පදනමේ සභාපති අතර හමුවක්

February 8, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෙම හමුවේදී සඳහන් කර තිබේ. මෙරට ජනතාවගේ සෞඛ්‍ය,

Continue Reading
ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති
පුවත්
1 min read
325

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

February 7, 2025
0

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා

Continue Reading