ජනපතිට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්: දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කෙරේ
පුවත්
0 min read
224

ජනපතිට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්: දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කෙරේ

September 29, 2025
0

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජනාධිපතිවරයා වෙත ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරය පුද කිරීමෙන් අනතුරුව, නායකයින් දෙපළ අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී අදහස්

Continue Reading
ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ
පුවත්
1 min read
236

ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ

September 27, 2025
0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වූ සිය ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය සිව්දින නිල ජපාන සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ

Continue Reading
UN සමුළුව අතරතුර ජනපති ට්‍රම්ප්ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
212

UN සමුළුව අතරතුර ජනපති ට්‍රම්ප්ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්

September 27, 2025
0

එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්කාරකත්වය දරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. සැසිවාරය සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සැප්තැම්බර් 23 වනදා නිව්යෝර්ක් හි Lotte

Continue Reading
“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි
පුවත්
1 min read
189

“මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කරමු” – ජනපති UN සමුළුවේදී ලෝකයට කියයි

September 25, 2025
0

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් උරුම කර දීම සඳහා එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට, අත්වැල් බැඳගත් ගමනක් යාමට හදවතට එකඟව ඇපකැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) අලුයම නිව්යෝර්ක් නුවරදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා,

Continue Reading
2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
236

2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්

September 20, 2025
0

2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
259

“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්

September 18, 2025
0

ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ

Continue Reading
අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති
පුවත්
0 min read
237

අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්, වන්දනා කරන අය නොවෙයි – ජනාධිපති

September 17, 2025
0

රටට අවශ්‍ය වන්නේ වන්දනාමාන කරන දේශපාලකයන් නොව, දියුණු චින්තනයකින් යුතු දේශපාලන නායකත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළ

Continue Reading
උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි
පුවත්
1 min read
234

උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

September 1, 2025
0

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.  මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Continue Reading
ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
පුවත්
1 min read
323

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

August 13, 2025
0

2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ

Continue Reading
ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක
පුවත්
1 min read
246

ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක

August 11, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ. අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා

Continue Reading