කර්මාන්ත අමාත්ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්රිතාන්යයේ ශ්රී ලාංකිකයින් රවටා මෙම කටයුත්ත සිදුකරගෙන යන බවත් ඔහු පැවසුවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙනවා.
Check latest article from this author !
Previous Post
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
Next Post
මුදල් අච්චු ගහලා??
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය