පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර තිබුණා. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නා.
Check latest article from this author !
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය