සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ
පුවත්
0 min read
395

සජබ අභ්‍යන්තර ගැටුම් දිනින් දින තීව්‍රර වේ

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් ලැබී තිබූ අතර, එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර ඔහු විසින්ම ඔහුගේ නම එක් මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරවාගෙන තිබේ. ඉතිරිව තිබෙන මන්ත්‍රී ධුර හතර වෙනුවෙන් ප්‍රබලයන් පස්දෙනකු අතරේ ගැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඉමිටියාස් බාකීර් මාකාර්, මනෝ ගනේෂන්,

Continue Reading
පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !
පුවත්
0 min read
369

පස්දෙනාගේ කල්ලිය පාර්ලිමේන්තුවේ !

November 20, 2024
0

පසුගිය කාලයේ මූල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වෙමින් සිටි මැති, ඇමැතිවරුන් අතුරින් අවම වශයෙන් පස්දෙනකු මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සජිත් ප්‍රේමදාස එම පස්දෙනා අතුරින් ප්‍රමුඛයෙකි. ඊට

Continue Reading
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
පුවත්
0 min read
360

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

November 20, 2024
0

බදුල්ල පොලිසිය විසින් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිාබ්. ඒ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහු ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල

Continue Reading
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි
පුවත්
0 min read
408

නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරයි

November 20, 2024
0

අභිනව රජයේ අමාත්‍යංශ 16ක් සඳ මේ වනවිට ලේකම්වරු පත් කර තිබේ. ඊට අමතව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් පත් කර ඇත. එම පත් කිරීම් අනුව නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රී සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ. එම පත්වීම් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්

Continue Reading
සජිත් විපක්ෂ නායකකමෙන් දොට්ට…
පුවත්
0 min read
477

සජිත් විපක්ෂ නායකකමෙන් දොට්ට…

November 19, 2024
0

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව ලබාගෙන සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය පාර්ලිමේන්තු කාලය පුරාම ඔහු විපක්ෂ නායක ලෙස තනි ඒකාධිපති රංගනයක යෙදී සිටීම, විපක්ෂයක් ලෙස සාමූහිකව කටයුතු නොකිරීම සහ දැඩි අහංකාරත්වයකින්

Continue Reading
රවීට රනිල්ගෙන් බකට් එකක්…
පුවත්
0 min read
385

රවීට රනිල්ගෙන් බකට් එකක්…

November 19, 2024
0

පසුගියි පාර්ලිමේන්තු මැතිවරණයට සිලිණ්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ නම යොමු කර ඇත්තේ අත්තනෝමතිකව යැයි හිටපු ජනාධිපති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයින්ට සඳහන් කර තිබේ. රවී කරුණානායකගේ නම යොමු

Continue Reading
නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද
පුවත්
0 min read
384

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද

November 19, 2024
0

නව රජයේ පළමු ඇමති මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. නව රජයේ අභිනව ඇමති මණ්ඩලය ඊයේ (17) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්. මේ අතර නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු ඉදිරියේදී දිවුරුම්දීමටද නියමිතය. නව

Continue Reading
ආරක්ෂක, මුදල්, ආර්ථික සහ ඩිජිටල් ජනාධිපති යටතට
පුවත්
0 min read
335

ආරක්ෂක, මුදල්, ආර්ථික සහ ඩිජිටල් ජනාධිපති යටතට

November 18, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක නව රජයේ ආරක්ෂක අමාත්‍ය, මුදල් සැලසුම්, ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික ඇමති ලෙස කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මීට සුළු මොහොතකටය පෙර සිදු වූ අතර තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ඇමතිවරු ලෙස දිවුරුම් දෙන ලදි. හිටපු

Continue Reading
ඇමතිවරු දිවුරුම් දේ…
පුවත්
0 min read
348

ඇමතිවරු දිවුරුම් දේ…

November 18, 2024
0

නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ ඒ ඇමතිවරු පහතින් දැක්වේ. 01. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උස්ස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ.02. එච්.එම්. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්

Continue Reading
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්
පුවත්
0 min read
388

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

November 13, 2024
0

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ලබන 14 වනදා පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස්

Continue Reading