යුක්රේන යුධ බිම උණුසුම් වෙද්දී, ඇමරිකාව විමසිල්ලෙන්
පුවත්
1 min read
298

යුක්රේන යුධ බිම උණුසුම් වෙද්දී, ඇමරිකාව විමසිල්ලෙන්

November 25, 2024
0

ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා සිදුවන නීතිවිරෝධී මූල්‍ය ප්‍රවාහයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ඕනෑම පද්ධතියක් අවදානම් සහගත විය හැකි බවට ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන BRENT NEIMAN තම කනස්සල්ල පළ කර ඇත. මෙම ප්‍රකාශයන් පැමිණෙන්නේ BRICS රටවල් බටහිර හා ඇමරිකාව විසින් මේ දක්වා පවත්වාගෙන යන

Continue Reading
විශ්‍රාමික ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්නේ මෙහෙමයි
පුවත්
1 min read
358

විශ්‍රාමික ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්නේ මෙහෙමයි

November 25, 2024
0

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට පිරිනමන වරප්‍රසාද කප්පාදු කළ යුතු බවට වර්තමානයේ සමාජය තුළ මතයක් නිර්මාණය වී තිබේ. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි. ජාතික ජන බලවේගයේ

Continue Reading
ජනපතිගේ නියෝගයෙන් ලාෆ් ගෑස් හිඟය අවසන් !
පුවත්
1 min read
316

ජනපතිගේ නියෝගයෙන් ලාෆ් ගෑස් හිඟය අවසන් !

November 25, 2024
0

කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී ඇත. ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමිනි. තවද ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින්

Continue Reading
වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
348

වෘත්තීය අධ්‍යාපනය ආර්ථිකයට සෘජුවම දායක ගෞරවනීය තෝරාගැනීමක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය

November 25, 2024
0

වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පවසා ඇත්තේ නව රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලෙස පත්කෙරුණු නලින් හේවග‍ෙ නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී සිය රාජකාරි නිල

Continue Reading
නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි
පුවත්
0 min read
355

නව පාර්ලිමේන්තුවේ සභානායක, අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කරයි

November 21, 2024
0

නව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ඇමති බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කරනගන්නා ලදී. ඒ බව කතානායක ආචාර්ය අශෝක රන්වල විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

Continue Reading
නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල
පුවත්
0 min read
344

නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල

November 21, 2024
0

නව පාර්ලිමේන්තුව මේ වනවිට ආරම්භ වී ඇති අතර නව කථානායක තෝරාගැනීම පළමුව සිදුවිය. ඒ අනුව ඉතාමත් චාම් අන්දමින් ආම්භ කළ නව පාර්ලිමේන්තුව විසින් නව කථානායක ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල පත්කරගන්නා ලදී. ඔහුගේ නම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එය ඇමති විජිත හේරත් විසින් ස්ථීර කරන ලදී.

Continue Reading
සජිත් පිලේ තවත් රහසක් ලීක් 
පුවත්
0 min read
311

සජිත් පිලේ තවත් රහසක් ලීක් 

November 20, 2024
0

සමඟි ජන සන්ධානයේ ප්‍රබලයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා ගෙන ගිය කූට ක්‍රියාමාර්ගයක් හෙළි වී තිබේ. ‘ලංකාදීප’ වෙබ් අඩවිය ඒ බව මුලින්ම හෙළි කර තිබුණේ, ‘ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්’ යනුවෙනි. දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව මල්වතු මහනාහිමි එවැනි ඉල්ලීමක් සිදු කර නොමැත. එය

Continue Reading
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට
පුවත්
1 min read
323

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට

November 20, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය.  පාර්ලිමේන්තුවේ එදිනෙදා සම්මත කරන පනත් කෙටුම්පත් සියල්ල ද එම ක්‍රමයට සකස් කෙරේ.  මෙම ලේඛන සියල්ල බ්‍රේල්

Continue Reading
සිලින්ඩරය පිපිරීමට නියමිතයි…
පුවත්
0 min read
333

සිලින්ඩරය පිපිරීමට නියමිතයි…

November 20, 2024
0

ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙත හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා හයදෙනකු අතරේ දැඩි සටනක් පවතින බව හෙළි වේ. ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක එම හය දෙනා

Continue Reading
පිල්ලෙයාන් CIDට, පස්කු ප්‍රහාරයේ සුළ මුළ හෙළිවෙයිද???
පුවත්
1 min read
359

පිල්ලෙයාන් CIDට, පස්කු ප්‍රහාරයේ සුළ මුළ හෙළිවෙයිද???

November 20, 2024
0

හිටපු ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කර තිබූ කැඳවීමක් අනුවය. මීට පෙර එනම් නොවැම්බර් 12 වනදා

Continue Reading