අපේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ඇමතිවරු 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි
පුවත්
1 min read
384

අපේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ඇමතිවරු 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි

August 13, 2024
0

තම නායකත්වයෙන් බිහිවන නව පාලනය විසින් ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඇතැම් නීති ප්‍රමාණවත් නැත්නම් අවශ්‍ය නීති සම්පාදනය කරන බවයි ඔහු කියන්නේ. පසුගියදා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මහරගම Ariyana Reach උත්සව ශාලාවෙ පැවති මහරගම ව්‍යාපාරික හමුවට එක්වෙමිනුයි

Continue Reading
කවුරු දිනුවත් මාස 6කින් අරගලයක්
පුවත්
0 min read
437

කවුරු දිනුවත් මාස 6කින් අරගලයක්

August 12, 2024
0

කවුරු බලයට පැමිණියද මාස හයකින් නැවත අරගලයක් ඇතිවීම ස්ථීර බවයි එජාප නායක රනිල් වික්‍රමසිංහට සහය දක්වන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසන්නේ. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ නිසා නැවත අරගලයකට මුහුණ දීමට හැකියාව ඇති නායකයකු පත් කළ යුතු බවයි. ඔහු කියන්නේ එසේ පත් කළ

Continue Reading
පලස්තීන තානාපති සහ අනුර කුමාර දිසානායක අතර හමුව
පුවත්
1 min read
409

පලස්තීන තානාපති සහ අනුර කුමාර දිසානායක අතර හමුව

August 12, 2024
0

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (Zuhair Zaid) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබුණා. සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව එහිදී ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට

Continue Reading
මේ අත්සන ජයග්‍රාහී අත්සනක්…
පුවත්
0 min read
428

මේ අත්සන ජයග්‍රාහී අත්සනක්…

August 12, 2024
0

එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද (12) පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී යි. “ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ

Continue Reading
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි – AKD
පුවත්
1 min read
402

පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි – AKD

August 10, 2024
0

තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (AKD) පවසයි. අනුර කුමාර දිසානායක එබව කියා සිටියේ, ”පුනරුදයට රටම එකට” මාලිමාවේ කැබිතිගොල්ලෑව ජන රැලිය ඊයේ (09) අමතමිනි. මාලිමා රජයක පිල් මාරුව

Continue Reading
හිරුණිකාව කපලා- වෙන දෙන්නෙක් ගේමට
පුවත්
0 min read
403

හිරුණිකාව කපලා- වෙන දෙන්නෙක් ගේමට

August 10, 2024
0

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කළ හරීන් ප්‍රනාන්දු සහ අනූෂ නානායක්කාර යන දෙදෙනාගෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වේ. පසුගිය මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරඟ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රී ධුරටක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ජනතා ඡන්දයක් හිමි

Continue Reading
බියගුලු සජිත් ගැන ෆොන්සේකාගෙන් තවත් හෙලිදරව්වක්
පුවත්
0 min read
406

බියගුලු සජිත් ගැන ෆොන්සේකාගෙන් තවත් හෙලිදරව්වක්

August 10, 2024
0

සමගි ජන බලවේගයේ ඉල්ලා අස් වූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු රැසක් අද (09) දහවල් මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලදී. ඔහු එහිදී අවධාරණය කළේ ප්‍රධාන කරුණු දෙකක් නිසා සජිත් ප්‍රෙමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වී තිබූ බවයි. අරගලය සමයේ රජය බාරගන්නා

Continue Reading
සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී
පුවත්
0 min read
409

සජබෙ නායක කාන්තාවන් නොසලකා හරී

August 10, 2024
0

සමගි ජන බල සන්ධානය ආරම්භ කිරීම සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය සාර්ථක කර ගැනීමට දායක වීම සම්බන්ධයෙන් කාන්තාවන් නොසලකා හැර තෝරා ගත් 5 දෙනෙකු පමණක් සජිත් ප්‍රේමදාසගේ විශේෂ ස්තුතියට ලක් වී ඇති බව වාර්තා වේ. එහි දී කාන්තාවන්ගේ කැපවීම නොසලකා හැර තිබීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වී ඇති බවත්,

Continue Reading
අනුර ඇප තියනකොට අනිත් අයට ඇප නැතිවෙලා
පුවත්
0 min read
428

අනුර ඇප තියනකොට අනිත් අයට ඇප නැතිවෙලා

August 9, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරන විට අනෙක් බොහෝ අපේක්ෂකයින්ට ඇපත් නැතිවී ඇති බව පක්ෂයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. “රටේ ගොඩක් අය බලන් හිටියා අනුර කවද්ද ඇප තැන්පත් කරන්නෙ කියලා. අපි ඇප දෙනකොට ජනාධිපතිවරණයට ඉල්ලන්න හිටපු ගොඩක් අයට ඇපත් නැතිවෙලා අපේක්ෂකයොත් නැතිවෙන තැනට

Continue Reading
කිහිප දෙනෙක් රිවර්ස් කරලා
පුවත්
0 min read
474

කිහිප දෙනෙක් රිවර්ස් කරලා

August 9, 2024
0

සමගි ජන බල සන්ධානය සඳහා ඊයේ (08) ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට පැමිණ එම සන්ධානය සමඟ එක්වීමට පොරොන්දු දී සිටි පුද්ගලයින් ගණනාවක් අවසන් මොහොතේ මඟහැර ගොස් ඇති බව වාර්තා වේ. මේ අතරින් විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ රිෂාද් බදියුදීන්, රොෂාන් රණසිංහ සහ ගාමිණි වලේබඩ යන මන්ත්‍රීවරුන් තිදෙනා කෙරෙහි ය. රිෂාද් බදියුදීන්

Continue Reading