මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් මරාදැමීමට, යුක්තිය ඉල්ලා පාගමනක්
පුවත්
0 min read
318

මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් මරාදැමීමට, යුක්තිය ඉල්ලා පාගමනක්

December 12, 2024
0

මහර සිරකරුසමූහය ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුය වෙනුවෙන් පෙළ ගැසෙමු යුක්තියේ පාගමන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කළ පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළා. එහිදී විරෝධතාකරුවන් කරුවන් හතර දෙනෙක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාව සඳහා යෑමට අවස්ථාව හිමිවුණා. 2020 අවුරුද්දේ නොවැම්බර් 30

Continue Reading
ආනයනික පළමු සහල් තොගය වෙළදපොලට
පුවත්
0 min read
318

ආනයනික පළමු සහල් තොගය වෙළදපොලට

December 12, 2024
0

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර තිබුණා. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා

Continue Reading
එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!
පුවත්
1 min read
283

එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!

December 11, 2024
0

මම දින කීපයකට ඉස්සෙල්ල ලිව්වෙත් රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන නැත්තං අයින් කරන්න ඕන, නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල. ඒත් මම දන්න කතාවක් ගැන කියන්නම්; මොකද මම බ්ලෙයාර් පාලනය ගැන සෑහෙන්න අධ්‍යයනය කරල තියෙන නිසා මේ ගැන කියන්නම්: පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ තදම තද බ්ලෙයාර්වාදියෙක්. ටෝනි බ්ලෙයාර්ගෙ හොඳම

Continue Reading
 පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සූදානම්
පුවත්
0 min read
351

 පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සූදානම්

December 11, 2024
0

ලබන 2025 වර්සය වෙනුවෙන් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිදු දරු දැරියන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය රෙදි තොග මේ වනවිටත් මෙරටට ලබා දී ඇත. චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඇඳුම් සඳහා අදාළ රෙදි තොග මේ වනවිට ලංකාවට ලැබෙමින් පවතී. එම පරිත්‍යාගය නිල වශයෙන් රජයට බාර දීම ඊයේ (10) අගමැති

Continue Reading
අනුර පළමුව ඉන්දියාවට
පුවත්
0 min read
313

අනුර පළමුව ඉන්දියාවට

December 11, 2024
0

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු විදේශ සංචාරය 15 වෙනි දින ඉන්දියාව බලා පිටත්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම සංචාරය 15 දින සිට 17 වෙනිදා දක්වා යොදා ගෙන ඇති අතර ඉන්දීය ජනාධිපති, අගමැති ඇතුළු රාජ්‍ය නායකයින් හමුවී නිල සාකච්ඡා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
ජාතික ලයිස්තුවෙනුත් රනිල් පරාදයි
පුවත්
0 min read
315

ජාතික ලයිස්තුවෙනුත් රනිල් පරාදයි

December 11, 2024
0

සිලින්ඩරය ලකුණ යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් මෙතෙක් පත් කර නොතිබූ මන්ත්‍රී ධුරයද රනිල් වික්‍රමසිංහගෙන් ගිලිහී ගොස් තිබේ. ඒ සදහා මේ වනවිට හිටපු ඇමති, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා නම් කර ඇත. ඊට අදාළ නම මේ වනවිට එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා

Continue Reading
දේවගැති ජෙරොම් කතෝලික සභාවට අයිති නෑ ! 
පුවත්
0 min read
324

දේවගැති ජෙරොම් කතෝලික සභාවට අයිති නෑ ! 

December 11, 2024
0

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව කියා සිටියි. “කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිය නොමැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික රදගුරුවරයකු නොවන බැවින් එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස අපගේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් රදගුරු සම්මේලනයේ මහලේකම් ගරු ජේ.ඩී.

Continue Reading
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය
පුවත්
1 min read
299

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න චීනයේ සහය

December 11, 2024
0

චීන රජයේ සහාය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සඳහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහාය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අවධාරණය කරනවා. තනාපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේදීයි. අඩු

Continue Reading
ඩිජිටල් රියදුරු බලපත්‍රයට අනුමැතිය
පුවත්
0 min read
269

ඩිජිටල් රියදුරු බලපත්‍රයට අනුමැතිය

December 11, 2024
0

ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව හඳුනා ගැනීම

Continue Reading
සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆාට
පුවත්
1 min read
309

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆාට

December 10, 2024
0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතිබව වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයට සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය.  ඉන් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගනු ලැබුවේ රවී කරුණානායක යි.

Continue Reading