මහර සිරකරුසමූහය ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදිය යුතුය වෙනුවෙන් පෙළ ගැසෙමු යුක්තියේ පාගමන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කළ පාගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළා. එහිදී විරෝධතාකරුවන් කරුවන් හතර දෙනෙක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාව සඳහා යෑමට අවස්ථාව හිමිවුණා. 2020 අවුරුද්දේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දින සීයයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරයේ සිදු කළ වෙඩි තැබීමෙන් සිරකරුවන් 11 දෙනකු ඝාතනය කරනු ලැබුවා
Check latest article from this author !
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය