සියල්ල අවලංගුයි
පුවත්
0 min read
288

සියල්ල අවලංගුයි

December 3, 2024
0

පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු

Continue Reading
ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
පුවත්
1 min read
275

ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි

December 3, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්

Continue Reading
ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට
පුවත්
0 min read
290

ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට

December 3, 2024
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ. ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ සිට අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත.

Continue Reading
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්
පුවත්
0 min read
291

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්

December 3, 2024
0

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ

Continue Reading
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
පුවත්
0 min read
320

පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…

December 3, 2024
0

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති

Continue Reading
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කරයි
පුවත්
0 min read
278

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කරයි

December 3, 2024
0

10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා. 2015 – 2019 අතර කාලයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ගයන්ත කරුණාතිලක, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි

Continue Reading
බන්දුල CID යට
පුවත්
0 min read
302

බන්දුල CID යට

December 3, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රචාරකයෙකු ලෙස ක්‍රියා කළ හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ 2020 වසර අවසානයට ආසන්නව තිබියදී එතෙක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක්

Continue Reading
රනිල්ගේ කළු අතීතය
පුවත්
1 min read
276

රනිල්ගේ කළු අතීතය

December 3, 2024
0

රනිල් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ මැර කණ්ඩායම් මෙහෙයවා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කරුණු සහිත තොරතුරු රැසක් media.lk යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළිකර තිබේ. එම වීඩියෝව පහත දැක්වේ.

Continue Reading
යළි ශිෂ්‍යත්වය නෑ…
පුවත්
0 min read
337

යළි ශිෂ්‍යත්වය නෑ…

December 3, 2024
0

පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් වංචාකාරී ලෙසින් පිට කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව එම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර විභාගයට පෙනී සිටි සියළු දරුවන් හට ලකුණු තුන බැගින් ලබා දීමට තීරණ කර තිබිණි. එයට එරෙහිව සීමිත මාපියන් පිරිසක් නැවත විභාගය පවත්වන

Continue Reading
පොලිසියට සිංහල බැරිද?
පුවත්
1 min read
263

පොලිසියට සිංහල බැරිද?

December 2, 2024
0

වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝශ සහිත බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. එම නිවේදනයෙහි සිරස්තලය දක්වා තිබෙන්නේ “එල්. ටී. ටී. ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම – අපරාධ පරික්ෂණ

Continue Reading