දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් CIDය ප්‍රශ්නකරයි
පුවත්
0 min read
293

දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් CIDය ප්‍රශ්නකරයි

March 15, 2025
0

අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ හෝකන්දර පිහිටි ඔවුන් පදිංචි නිවසේදීය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නියෝගයක් ලබා දී ඇතත් ඔහු නිවසින් පලා ගොස් සැඟව සිටින බැවින් මෙතෙක් ඔහුව

Continue Reading
රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්
පුවත්
0 min read
247

රනිල්ගෙන් බටලන්ද ගැන හෙට විශේෂ කතාවක්

March 15, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 16 ඉරිදා පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් මෙහිදී ඔහු අදහස් දක්වන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

Continue Reading
‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?
පුවත්
1 min read
291

‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අගමැතිනිය කළ නිවේදනය කඩ කරලා ද?

March 14, 2025
0

‘දේශපාලනඥයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහා ම නතර කරන’ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් මගින් දැනුම් දී තිබුණ ද, එය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ වන විට උල්ලංඝණය කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක බදාදා (මාර්තු 12) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, හිටපු

Continue Reading
අනුර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
පුවත්
1 min read
316

අනුර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්

March 14, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ පැවත්වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කිරීමටයි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි
පුවත්
1 min read
381

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගතකරයි

March 14, 2025
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක විසින් මීට සුළු මොහොතකට පෙර බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම වාර්තාව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කිරීමටත්, එම කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත යොමු කිරීමටත් සභානායක විසින් යෝජනා කරන ලදී. එමෙන්ම එම වාර්තාව ගැන දින දෙකක විවාදයක් පැවැත්වීටද එම

Continue Reading
ශාන් පුතා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පුවත්
0 min read
274

ශාන් පුතා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

March 14, 2025
0

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිසිය විසින්. මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන

Continue Reading
පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා
පුවත්
0 min read
278

පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු තීරණය කරනවා

March 14, 2025
0

නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. “බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නය තමයි කවද්ද මැතිවරණය කියලා. මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමට සිදුවන්නේ නාමයෝජනා අරගෙන අවසන් වන දිනයේ නාමයෝජනා සඳහා විරෝධතා සියල්ල අවසන් වීමෙන් පස්සේ තමයි” ජනරාල්වරයා කියා සිටියා.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
283

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

March 14, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading
මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට
පුවත්
1 min read
245

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට

March 13, 2025
0

මිද්දෙණිය පොලිස් වසමේ වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයාය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ත්‍රිපුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු ඝාතනයෙන් අනතුරුව පදිංචි ප්‍රදේශයෙන් පලා

Continue Reading
දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි
පුවත්
0 min read
246

දවසක නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතුයි

March 13, 2025
0

සත්ත්ව සංගණනය පළමු වටයෙන්ම 100% ක් සාර්ථක වන බවට තමා ප්‍රකාශ නොකරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඒ අනුව එම සමීක්ෂණය කීප වතාවක්ම සිදු කිරීමට සිදුවිය හැකි බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. වසර 76 ක් තුළ වනජීවී කළමනාකරණය සම්බන්ධයෙන් මාතෘකාවක් රට තුළ

Continue Reading