අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය
පුවත්
0 min read
270

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය

December 5, 2024
0

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

Continue Reading
පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා අත්අඩංගුවට
පුවත්
0 min read
278

පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා අත්අඩංගුවට

December 5, 2024
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේනුක පෙරේරා මහතාගේ කොටිකාවත්තේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් පැමිණ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Continue Reading
ඉන්දීය ධීවරයින් 14ක් නාවිම හමුදා අත්අඩංගුවට
පුවත්
0 min read
270

ඉන්දීය ධීවරයින් 14ක් නාවිම හමුදා අත්අඩංගුවට

December 5, 2024
0

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් උතුරු මුහුදේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, තලෙයිමන්නාරම් මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතු ධීවර යාත්‍රා 2ක් ද නාවික හමුදා භරයට ගෙන ඇත.

Continue Reading
විදුලි බිළ අඩුවන ලකුණු…!
පුවත්
0 min read
263

විදුලි බිළ අඩුවන ලකුණු…!

December 5, 2024
0

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවය. ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද (05) දිනයේ අවසන් ගණන් තැබීම් සිදු

Continue Reading
හිරුනිකා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් නිදහස්
පුවත්
0 min read
318

හිරුනිකා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් නිදහස්

December 5, 2024
0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය, ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත්

Continue Reading
බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි
පුවත්
0 min read
300

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි

December 5, 2024
0

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (04) සිට ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම එහ සමාගම තවදුටත් එම

Continue Reading
බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!
පුවත්
0 min read
299

බාර් පර්මිට් ලිසිට් එක අද හවස පාර්ලිමේන්තුවට!

December 4, 2024
0

බාර් පර්මිට් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පැවසුවා. පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
මිග්‍ යානා ගනුදෙනුව එළියට
පුවත්
0 min read
326

මිග්‍ යානා ගනුදෙනුව එළියට

December 4, 2024
0

මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ මැයි 7 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙනවා. මේ සම්බන්ධව ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග

Continue Reading
පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට
පුවත්
0 min read
314

පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට

December 4, 2024
0

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය

Continue Reading
පියාගේම දරුවෝ…
පුවත්
0 min read
330

පියාගේම දරුවෝ…

December 4, 2024
0

සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය. ජනතා

Continue Reading